Best practices for responsible media portrayal of Substance use disorders (SUDs) and recovery.
Ethic of the week: How to report on addiction
read more
Best practices for responsible media portrayal of Substance use disorders (SUDs) and recovery.
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ද සමාජයේම කොටස් වෙයි. ඔවුන් පිළිබඳව සමාජය තුළ කොන් කිරීමේ සහ ගර්හාවේ ආකල්ප වැඩි දියුණු කිරීමට “කුඩු ලෝලීන්”, “කුඩ්ඩන්”, සහ “මත්ලෝලීන්” යන යෙදුම් ඔස්සේ ඔවුන්ව සෘණාත්මකව ලේබල් කිරීම හේතු නොවන්නේ ද?