Publishing Helplines

උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියක් දිවි තොර කර ගැනීමට තැත් කිරීමේ පුවතක් මාධ්‍ය ජුනි 04 හා 05 දිනයන්හි වාර්තාකර තිබිණි. දිවි තොර කර ගැනීම් ගැන වාර්තා කිරීමේදී උපකාරක අංක සඳහන් කල යුත්තේ ඇයි? එමඟින් දිවි තොර කර ගැනීමට පෙලඹවීමක් ඇති අයෙකුට, උපදේශනයට යොමු වීමටත්, ඒ...

read more
මේ ඔබේ පවුලේ කෙනෙකු නම් ඔබ මේ වාර්තාකරණය අනුමත කරනවා ද?

මේ ඔබේ පවුලේ කෙනෙකු නම් ඔබ මේ වාර්තාකරණය අනුමත කරනවා ද?

පානදුර ප්‍රදේශයේ තරුණියක් දිවි තොර කර ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (මැයි 26, 2025) වාර්තා කර ඇති ආකාරය විමසා බැලිය හැක. * එම තරුණියගේ ඡායාරූපයක් පළ කර ඇත. * දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත. * සිත් තැවුලට පත් 23 හැවිරිදි "රූමත් තරුණියක්" ලෙස හඳුන්වා ඇත. *...

read more
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත

වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත

වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 25, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, මැයි 26, 2025 දින සිංහල පුවත්පත් වාර්තා වී තිබූ ආකාරයත්, එමෙන්ම ප්‍රසිද්ධ වෙබ්...

read more
කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීමේ සිදුවීමට අදාළ පුවත මැයි 15 දින රූපවාහිනී පුවත් තුළ සහ මැයි 16, 2025 දින පුවත්පත් තුළ වාර්තා කර තිබිණි. දිවි තොර කර ගැනීම් සම්බන්ධ පුවත් සමග හදිසි උපකාරක අංක පළ කිරීම, දිවි තොර කරගැනීමට නැඹුරුවක් දක්වන පුද්ගලයන්ගේ...

read more
උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

දිවි තොර කර ගැනීම් හැකිතාක් දුරට මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, සමාජ සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් වාර්තා කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. කෙසේ නමුත් කෙතරම් දුරට මාධ්‍ය මෙය තමන්ගේ වගකීමක් ලෙසින් ගන්නේද යන්න පැනයකි. නිදසුනක් ලෙසට, කොට්ටාවේ විහාර...

read more
ප්‍රශංසනීය වාර්තාකරණයක්!

ප්‍රශංසනීය වාර්තාකරණයක්!

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවකු දිවි තොර කර ගැනීමේ සිදුවීම හා විශ්වවිද්‍යාල තුළ ඇති නවක වධය සම්බන්ධ පුවත්, ඉරිදා දිවයින (මැයි 4, 2025) අගයකලයුතු ආකාරයෙන් වාර්තා කර තිබිණි. එම ලිපිය *හදිසි උපකාරක අංක සඳහන් කර තිබිණි. *සිසුවා දිවි තොර කර ගැනීමට පෙර ලියන ලද ලිපිය හිතාමතාම...

read more
කොරියාවේ ගුරුවරියක් පාසල තුළ දී දිවි තොර කර ගැනීම​: දේශීය සහ විදේශීය මාධ්‍ය වාර්තාකරණයන්

කොරියාවේ ගුරුවරියක් පාසල තුළ දී දිවි තොර කර ගැනීම​: දේශීය සහ විදේශීය මාධ්‍ය වාර්තාකරණයන්

නිදසුනක් ලෙස, දකුණු කොරියානු ගුරුවරියක් දිවි තොර කර ගැනීමෙන් මිය යෑමේ පුවත, අරුණ පුවත්පත, The Guardian සහ BBCය විසින් වාර්තා කොට ඇති අන්දම සංසන්දනය කළ හැක.

read more