දිවිතොර කර ගැනීමේ පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක. එසේනම් මෙවැනි පුවත් වගකීමෙන් වාර්තා කිරීමට මාධ්‍යය කටයුතු කිරීම වැදගත් වේ. අපි අද දිනයේ වාර්තා වූ දිවි තොර...
Reporting on Death by Suicide
දිවි තොරකර ගැනීමක් පුවත්පත් 2ක්
දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී, එවැන්නක් තවත් එක් පුවතක් ලෙසින් නොසලකමින්, ප්‍රවේසම් සහගතව වාර්තා කළ යුතු බව අපි Ethics Eye තුලින් නිරන්තරයෙන් පෙන්වාදෙන්නෙමු. මන්ද යත්, නිසි ප්‍රවේසමකින් තොරව, මාධ්‍ය මාර්ගෝපදේශයන් නොතකමින් එවැනි පුවත් වාර්තා...
කැන්දවින්න ප්‍රදේශයේ ඝාතන-දිවි නසා ගැනීම් සිද්ධිය
කැන්දවින්න ප්‍රදේශයේ තම බිරිඳ ඝාතනය කර, ඉන් අනතුරුව සැමියාද දිවි තොර කර ගැනීමේ පුවතක් විවිධ පුවත්පත (ජූනි 18, 2025) වාර්තා කර ඇති ආකාරය පහත දැක්වේ. මෙහිදී සියලු පුවත්පත් වාර්තා,* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.*මීට අමතරව...
දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
කොච්චිකඩේ කම්මල්තොට මෝය කට අසල දී ත්‍රිරෝදයක් තුල මීගමුව පොලිසියේ සැරයන් රියැදුරෙකු දිවිනසා ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (ජූනි 16, 2025) වාර්තා කර ඇති ආකාරය පහත දැක්වේ. * දිවි තොර කර ගත් ආකාරය දක්වන ඡායාරූපයක් පළ කර ඇත.* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.*...
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
අද දින (අප්‍රේල් 7, 2025) අරුණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ වූ වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත. අරුණ පුවත්පත තුළ දරුවන් සහ තරුණ, තරුණියන් අතර දිවි තොර කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වීම පිළිබඳ විශේෂඥ අදහස් ඇතුළත් ලිපියක් පළ වී තිබුණි. ලංකාදීප පුවත්පත තුළ දිවි තොර කර ගැනීමට තැත්...
දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු.
වයඹ අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සිසුවියක් දිවි තොර කර ගැනීම මාධ්‍ය ආවරණය කර තිබිණි. දිවි තොර කරගැනීම් සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය නොකිරීමෙන් ඇතිවිය හැකි ගැටලු වන්නේ; දිවි තොර කර ගත් ආකාරය සඳහන් කිරීම ඔස්සේ, එම ආකාරය අනුගමනය කරනා අනුකාරක...
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත
වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 25, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, මැයි 26, 2025 දින සිංහල පුවත්පත් වාර්තා වී තිබූ ආකාරයත්, එමෙන්ම ප්‍රසිද්ධ වෙබ්...
කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම
කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීමේ සිදුවීමට අදාළ පුවත මැයි 15 දින රූපවාහිනී පුවත් තුළ සහ මැයි 16, 2025 දින පුවත්පත් තුළ වාර්තා කර තිබිණි. දිවි තොර කර ගැනීම් සම්බන්ධ පුවත් සමග හදිසි උපකාරක අංක පළ කිරීම, දිවි තොර කරගැනීමට නැඹුරුවක් දක්වන පුද්ගලයන්ගේ...
උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!
දිවි තොර කර ගැනීම් හැකිතාක් දුරට මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, සමාජ සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් වාර්තා කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. කෙසේ නමුත් කෙතරම් දුරට මාධ්‍ය මෙය තමන්ගේ වගකීමක් ලෙසින් ගන්නේද යන්න පැනයකි. නිදසුනක් ලෙසට, කොට්ටාවේ විහාර...
ප්‍රශංසනීය වාර්තාකරණයක්!
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවකු දිවි තොර කර ගැනීමේ සිදුවීම හා විශ්වවිද්‍යාල තුළ ඇති නවක වධය සම්බන්ධ පුවත්, ඉරිදා දිවයින (මැයි 4, 2025) අගයකලයුතු ආකාරයෙන් වාර්තා කර තිබිණි. එම ලිපිය *හදිසි උපකාරක අංක සඳහන් කර තිබිණි. *සිසුවා දිවි තොර කර ගැනීමට පෙර ලියන ලද ලිපිය හිතාමතාම...










