Reporting on Death by Suicide

ප්‍රශංසනීය වාර්තාකරණයක්!

ප්‍රශංසනීය වාර්තාකරණයක්!

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවකු දිවි තොර කර ගැනීමේ සිදුවීම හා විශ්වවිද්‍යාල තුළ ඇති නවක වධය සම්බන්ධ පුවත්, ඉරිදා දිවයින (මැයි 4, 2025) අගයකලයුතු ආකාරයෙන් වාර්තා කර තිබිණි. එම ලිපිය *හදිසි උපකාරක අංක සඳහන් කර තිබිණි. *සිසුවා දිවි තොර කර ගැනීමට පෙර ලියන ලද ලිපිය හිතාමතාම...

read more
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දිවි තොර කර ගැනීමේ පුවත

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දිවි තොර කර ගැනීමේ පුවත

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දිවි තොර කර ගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 01, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා වී තිබූ ආකාරයත්, එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන්...

read more
ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවත – රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය

ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවත – රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය

ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවතට මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ප්‍රමුඛ අවධානයක් හිමි වී තිබිණි. මෙහිදී මෙම මරණයන් දිවි තොර කර ගැනීමක්ද නැතිද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුවන බව ඇතැම් මාධ්‍ය දක්වා තිබූ අතර, තවත් මාධ්‍ය මෙය දිවි තොර කරගැනීමක්ය යන කෝණයෙන් වාර්තා කොට තිබිණි.

ඇතැම් මාධ්‍ය මෙම මරණයන් පිළිබඳව වාර්තා කිරීමේ තිබූ මාධ්‍ය ආචාර ධාර්මික ගැටළුකාරීත්වය පිළිබඳවද බොහෝ දෙනෙකු අදහස් පළ කොට තිබිණි.

read more
කොරියාවේ ගුරුවරියක් පාසල තුළ දී දිවි තොර කර ගැනීම​: දේශීය සහ විදේශීය මාධ්‍ය වාර්තාකරණයන්

කොරියාවේ ගුරුවරියක් පාසල තුළ දී දිවි තොර කර ගැනීම​: දේශීය සහ විදේශීය මාධ්‍ය වාර්තාකරණයන්

නිදසුනක් ලෙස, දකුණු කොරියානු ගුරුවරියක් දිවි තොර කර ගැනීමෙන් මිය යෑමේ පුවත, අරුණ පුවත්පත, The Guardian සහ BBCය විසින් වාර්තා කොට ඇති අන්දම සංසන්දනය කළ හැක.

read more