Sensationalism

සංවේදී වාර්තාකරණයක් ද?

සංවේදී වාර්තාකරණයක් ද?

දුම්මලදෙණිය ප්‍රදේශයේදී, බස් රියක් මෝටර් රථයක ගැටීමෙන්, තම පුත්‍රයාට බෙහෙත් ගෙනෙන්නට ගිය මවක් මරණයට පත් වීමේ පුවතක්, දිනමිණ සහ අරුණ පුවත්පත් (ජූනි 18, 2025) වාර්තා කොට තිබිණි. *දිනමිණ - "පුතාගේ උණ විකාරය මවට මරු කැඳවයි"*අරුණ - "බස් රියක් මෝටර් රියේ ගැටී දරුවාට බෙහෙත්...

read more
හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයෙන් බැහැර වෙමු!

හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයෙන් බැහැර වෙමු!

වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේ සැමියෙකු විසින් තම බිරිඳ ඝාතනය කර, ඉන්පසු ඔහු පොලිසියට භාර වීමේ පුවතක් මාධ්‍ය තුළ වාර්තා වී තිබිණි. මෙම එකම සිදුවීම සම්බන්ධයෙන්, අරුණ පුවත්පතේ එකම දිනයක (ජුනි 04, 2025) පළ වී තිබුණු පුවත් වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත. * පිටුව 3 -...

read more
හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?

හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?

සංවේදී සිදුවීම් - විශේෂයෙන්ම දරුවන්ගේ මරණ - වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය/sensational) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයන් තුළින්, පාඨකයන්ට පුවතට අදාළ කරුණු පමණක් ග්‍රහණය කරගැනීමේ අවස්ථාව ගිලිහී යෑමට ඉඩ සැලසේ. එය...

read more
ඇගේ ඡායාරූපය අවශ්‍ය ද​?

ඇගේ ඡායාරූපය අවශ්‍ය ද​?

රත්නපුර ඇලපාත ප්‍රදේශයේ සිදුවූ ඝාතන-දිවි තොර කර ගැනීමට තැත් කිරීම මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. මෙය වාර්තා කළ මාධ්‍ය තුළ, ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරය, අපි මින් පෙරද පෙන්වා දී...

read more
ලිංගික අපරාධ – දේශීය සහ විදේශීය පුවත් අතර වෙනස​

ලිංගික අපරාධ – දේශීය සහ විදේශීය පුවත් අතර වෙනස​

ශ්‍රී ලාංකික දේවගැතිවරයෙකු විසින් බාලවයස් අපයෝජනයන් සිදුකිරීම සම්බන්ධ විශේෂාංග ලිපියක්, දිවයින ඉරිදා සංග්‍රහය (ජන. 26, 2025) තුළ පළ වී තිබුණේ පහත ආකාරයෙනි. එසේම, මෙම පුවත, The Guardian විසින් වාර්තා කොට තිබූ ආකාරයද, සන්සන්දනාත්මකව පහත ලෙසින් දැක්විය හැක. ඔබ සිතන ලෙසට,...

read more
ඔබ තෝරා ගන්නා වාර්තාකරණය කුමක් ද?

ඔබ තෝරා ගන්නා වාර්තාකරණය කුමක් ද?

ලිංගික අපරාධයන්ට සහ ඇගේ කැමැත්ත නොමැතිව සිදුවූ ගබ්සා කිරීමකට ලක්වූ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික තරුණියකට, මාස ගණනක අධිකරණ කටයුතු වලින් පසු වන්දි මුදලක් හිමි වීම සහ ඇය සිය රටට නැවත පැමිණීම සම්බන්ධයෙන්, විවිධ පුවත්පත් වාර්තාවන්හි සිරස්තල ඔස්සේ දක්වා තිබූ ආකාරය මෙසේ පෙන්වා දිය හැක.

read more