2026 ජූලි 01 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූලි 01 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
Sensitive Reporting
ආපදා සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!
2026 ජූනි 26 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරෙන්
මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න.
සිදුවීම - මහනුවර ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂවරයාගේ මෝටර් රථයට යට වී එම පාසලේම ඉගෙනුම ලබන හත් හැවිරිදි සිසුවෙකු මිය යාමත්, තවත් සිසුවෙකු තුවාල ලැබීමත් පිළිබඳ පුවතක් 2026 මාර්තු 12 දින රාත්‍රී ප්‍රධාන පුවත් විකාශනවල වාර්තා විය. එම අනතුර ඇසින් දුටු දරුවෙකුගෙන්, සිදුවීම...
දරුවන්ගේ මානසික යහපැවැත්ම, පෞද්ගලිකත්වය සහ ගරුත්වය සුරකිමින්, සංවේදී අවස්ථාවන් සදාචාරාත්මකව වාර්තා කරන මාධ්‍ය සංස්කෘතියක් ගොඩනඟමු!
දරුවන් සම්බන්ධ සංවේදී වාර්තාකරණය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් කියවන්න: https://www.unicef.org/media/reporting-guidelines https://ethics.sjmc.wisc.edu/.../Practice-Guidelines-for......
අනතුරකින් විපතට පත් වූවන්ගේ පෞද්ගලිකත්වය සහ මානව ගරුත්වය සුරකිමින්, ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැළෙමු!
(2026 මැයි 31 දින YouTube වෙත එක් කොට තිබූ තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.) අනතුරු හා විපත් පිළිබඳ සංවේදී පුවත් සදාචාරාත්මකව වාර්තා කිරීම පිළිබඳ මූලාශ්‍ර කිහිපයක් මෙතනින් කියවන්න: https://www.ipso.co.uk/editors-code-of-practice...




