යම් ප්‍රවෘත්තියකට සෘජුව අදාළ නොවන විටකදී පවා කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ භාවිතාවක් ඇතැම් මාධ්‍ය තුළ දක්නට ලැබේ. "රූමත්", "සුරූපී" වැනි යෙදුම් සහ එවැනි තවත් යෙදුම් උපයෝගී කරගනිමින් සිදුවන මෙම බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ ගැටළුව වන්නේ, කාන්තාවන්ව හැඳින්වීම...
Sexual Objectification
A loadmaster “beauty”?
South Asia’s first woman loadmaster is from Sri Lanka;
Sinhala news website highlights her appearance.
‘Attractive’, ‘Tattooed’. Arrested. Objectified?
One Sinhala newspaper report, three violations: sexual objectification of women, negatively highlighting women and stereotyping.
සුරූපී – අදාළ ද? අවශ්‍ය ද?
ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවන සිරකරු හුවමාරුව යටතේ, නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල සෙබළියන් සිව් දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම, හිරු මාධ්‍ය ජාලයේ හිරු නිව්ස් වෙබ් අඩවිය සහ, හිරු ටීවී ප්‍රධාන පුවත් විකාශය වාර්තා කරන්නේ මෙලෙසිනි. * හිරු නිව්ස් වෙබ් අඩවිය...
“ස්පා තරුණිය”, “මසාජ් කෙල්ල” ලේබල් අවශ්‍ය ද?
කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි ව්‍යාපාරික තරුණයෙකුට තර්ජනය කර බිය ගන්වා කප්පම් ඉල්ලූ බවට වන චෝදනාවකට සැක පිට එම සම්භාහන මධ්‍යස්ථානයේ සේවය කරන තරුණියක අත්අඩංගුවට ගත් පුවත අරුණ සහ මව්බිම (දෙසැ. 12, 2024) පුවත්පත් වාර්තා කර තිබූ ආකාරය පහත පරිදි...
ඇයි “රූමත්”?
ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ ඡායාරූපය යොදා, ඇය ලිංගික ශ්‍රමිකයෙකු ලෙසින් හඳුන්වමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වා ගෙන ගිය අයෙකු අත්අඩංගුවට පත්වීමේ පුවත ලංකාදීප සහ දිනමිණ (අගෝ. 08, 2024) පුවත්පත් තුළ වාර්තා වී ඇති ආකාරය.





