වෙන්නප්පුව ප්‍රදේශයේ ආරවුලකින් පසුව පෙම්වතා විසින් කාන්තාවක් ඝාතනය කළ පුවතක් මව්බිම (මාර්තු. 20, 2025) තුළ හැඟීම් කළඹවන සුළු (sensational) ආකාරයෙන් වාර්තා වී තිබුණි. *පුවත් අන්තර්ගතය - ".....අවාසනාවන්ත ලෙස අකාලයේ මරු වැළඳගත්තේ විසි එක් හැවිරිඳි රූමත් තරුණියකි." 1) මෙම...
surupii
ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කළ පළමු නිලධාරිනිය.ඇගේ ”රූමත්” බව පුවතට අදාළද?
කාන්තාවන් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී, ඇතැම් මාධ්‍ය මගින් බොහෝ විට ඔවුන්ව ලිංගික වස්තූන් ලෙසින් හැඟවුම්කරණය කිරීමක් සිදුවන බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු. මේ Ethics Eye නිරීක්ෂකයෙකු විසින් අප වෙත යොමු කර තිබුණු තවත් එවැනි නිදසුනකි. ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය...
“රූමත්” – අදාළ ද?
"රූමත්", "ලස්සන" වැනි විශේෂණයන් උපයෝගී කරගනිමින්, පුවතකට අදාළ නොවන කාන්තා බාහිර රූපය ඉස්මතුකොට දැක්වීමේ භාවිතාවක් ඇතැම් මාධ්‍ය අනුගමනය කරයි. මෙයට නිදසුනක් ලෙස, 16 හැවිරිදි සිසුවියන් හතර දෙනෙකුගේ ඡායාරූප AI තාක්ෂණය මගින් වෙනස් කර, ඔවුන්ට අන්තර්ජාලය හරහා ලිංගික අපරාධයක්...
හෙට ජාත්‍යන්තර කාන්තා දිනයයි.
පුවත් වාර්තාකරණයේදී, කාන්තාව සම්බන්ධයෙන් හැඟීම් කළඹවන සුළු (sensational), ඇයව ලිංගික වස්තුවක් ලෙස පෙන්වා දෙන (sexual objectification) ආකාරයේ ප්රවේශයන් කෙතරම් අගති සහිත ද කියා විමසීමට සුදුසුම දිනයද එයයි. නිදසුනක් ලෙසට, පුද්ගලයන් දෙදෙනකුගේ සිරුරු කළු ගඟෙන් සහ නිවසකින්...
“රූමත්” හෝ “සුරූපී” බව පුවතට අදාළ ද?
අද දින (අප්‍රේල් 4, 2025) මව්බිම සහ ලංකාදීප පුවත්පත් තුළ වාර්තා වී තිබුණු පුවත් දෙකක් පහත දක්වා ඇත. 1) මෙම කාන්තාවන් "රූමත්" හෝ "සුරූපී" බව පුවතට අදාළ වන්නේ කෙසේ ද? කාන්තාවන්ගේ බාහිර රූපය එසේ ඉස්මතු කොට දක්වා ඇත්තේ පුවතට හැඟීම් කළඹවන සුළු (sensationalise) බවක් ලබාදීමට...
ජාත්‍යන්තර කාන්තා දිනයට තව ඇත්තේ දින 5කි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් පසුව සිදු වූ ඝාතනය පිලිබඳ පුවත මව්බිම (මාර්තු. 03, 2025) තුළ වාර්තා වී තිබුණි. *පුවත් අන්තර්ගතය - "සෙනඟ අතරින් ඉදිරියට ගිය ඔවුන්ට රූමත් තරුණියක් නෙත ගැටුණේ අහම්බෙනි..." මෙම තරුණියගේ බාහිර රූපය මෙම ඝාතන පුවතට...
“සුරූපී” – සුදුසු සිරස්තලයක් ද?
කාන්තාවක් සම්බන්ධ වන යම් කිසි පුවතක් ඉදිරිපත් කිරීමේදී ඇතැම් මාධ්‍ය "සුරූපී", "රූමත්" වැනි විශේෂණ පද භාවිතා කරමින් එම කාන්තාවගේ බාහිර ස්වරූපය සඳහන් කිරීම Ethics Eye විසින් නිතර මතු කරන කරුණකිි. පහත සඳහන් පුවතෙහි දැක්වෙන ආකාරයට ‘රූපයට’ අමතරව වෙනත් නිර්ණායකන් කිහිපයක්...







