රජයේ වී සහතික මිල ප්‍රමාද වීම ගැන ගොවි සංවිධාන අප්‍රසාදය පළ කරයි.
වී සඳහා රජය තවමත් සහතික මිලක් නියම කොට නොතිබීම හේතුවෙන්, පෞද්ගලික අංශ ඉතා අඩු මුදලට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බවට රජයට චෝදනා එල්ල කරන ගොවි සංවිධාන, වී සඳහා සහතික මිලක් කඩිනමින් නියම නොකළහොත්, ඒ සඳහා අරගලයක් දියත් කරන බවට අනතුරු හඟවා සිටී.
මෙම පුවත, ජන. 26, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබූ සහ ආවරණය වී නොතිබූ ආකාරයන් මෙසේ දැක්විය හැක.
(YouTube වෙත එක් කොට තිබූ, ජන. 26, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඇසුරිණි.)


0 Comments