Ethics Eye

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහාය දක්වමින් පැවැත් වූ විරෝධතා


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොනවත්වා 2026 දීම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා විරෝධතා පැවැත්වෙන බවත්, එම විරෝධතා NPP/රජය විසින් සංවිධානය කරන ලද ඒවා බවට විවිධ පාර්ශව සඳහන් කරයි.

මෙම පුවත් 2026 ජනවාරි 18 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ ඉදිරිපත් කර තිබුණේ පහත ආකාරයෙනි.

(2026 ජනවාරි 18 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This