Ethics Eye

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමට පෙර අවසන් දින තුන

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: පක්ෂ සහ විපක්ෂ මත සඳහා ගුවන් කාලය

2026 ජනවාරි 10, 11 සහ 12 යන දිනවල රජය විසින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිංහල රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් තුළ විවිධ මතවාදයන්ට පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබුණි. මෙම කාලසීමාව තුළ අදාළ ප්‍රතිසංස්කරණවලට පක්ෂව සහ විපක්ෂව අදහස් පළ වූ ආකාරය පිළිබඳ දත්ත විශ්ලේෂණය පහත දැක්වේ.

මෙම දත්ත වාර්තා වන්නේ අදාළ ප්‍රතිසංස්කරණ කල් දැමීමට පෙර අවසන් දින තුන තුළදීය.

මෙහිදී එක් එක් රූපවාහිනී නාලිකාව විසින් සිය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ සහ විපක්ෂ මතවාද සඳහා වෙන් කරන ලද ගුවන් කාලය (Airtime) ප්‍රතිශතයක් ලෙස ගණනය කර මෙම දත්ත සකස් කර ඇත.

(මූලාශ්‍රය: 2026 ජනවාරි 10, 11 සහ 12 දිනවල රූපවාහිනී නාලිකාවල නිල YouTube පිටු ඔස්සේ විකාශය වූ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති වාර්තා ඇසුරිනි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This