මිද්දෙණියේ වෙඩි තැබීම
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී 18 දා රාත්‍රි වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කජ්ජා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයටද, ඔහුගේ පුතුට බරපතල ලෙස තුවාලද සිදුවූ බව එදින මාධ්‍ය වාර්තා කර තිබිණි (පසුව ඔහුද දැඩි සත්කාර ඒකකයේ දී ජීවිතක්ෂයට පත් විය).
පෙබ. 19 දින රූපවාහිනී නාලිකා රාත්‍රී ප්‍රධාන පුවත් සිරස්තල තුළ මෙම පුවත වාර්තා කර තිබූ ආකාරය මෙසේ දැක්විය හැක.
(YouTube වෙත එක් කොට තිබූ, පෙබ. 19, 2025 දින, රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඇසුරිණි.)


0 Comments