ගොවීන්ට තවමත් පොහොර නැහැ
මහ කන්නයේ ගොවිතැන් ආරම්භ කර තිබුණද, ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය තවමත් ලබා දී නොමැති බැවින් අපේක්ෂිත වූ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීමේ අවධානමක් ඇති බව ගොවීන් පවසයි. මෙම පුවත නොවැම්බර් 12, 2025 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 12, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments