වැලිගම ප්රාදේශීය සභා සභාපති ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්රීවරුන් කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට
වැලිගම ප්රාදේශීය සභා සභාපති ලසන්ත වික්රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්රීවරුන් පසුගියදා, කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණියහ. මෙම පුවත 2025 ඔක්තෝබර් 23 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් සිරස්තලවල වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(2025 ඔක්තෝබර් 23 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිනි.)


0 Comments