මෙම වාර්තාකරණයන් දෙකෙන් ඔබ තෝරාගන්නේ කුමක්ද?
බහු විවාහ චෝදනාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අධිකරණය මඟහැර සැඟව සිටි පුද්ගලයෙක් කිඹුල් ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීය.
මෙම පුවත හිරු News වෙබ් අඩවිය (09/10/2025) සහ අරුණ පුවත්පත (10/10/2025) තුළ පහත පරිදි වාර්තා කර තිබුණි.
මෙම වාර්තාකරණ දෙක අතරින් ඔබ තෝරාගන්නා වාර්තාකරණය කුමක්ද?
(මෙම පුවත Ethics Eye නිරීක්ෂකයෙකු විසින් අප වෙත එවන ලදී.)


0 Comments