2026, සැප්තැම්බර් 09 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ.(YouTube වෙත එක් කොට ඇති 2026, සැප්තැම්බර් 09 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
තැන්නෙකුඹුර ඉදිකිරීම්සිදුවීම: මහනුවර තැන්නෙකුඹුර මහවැලි ගංඟා රක්ෂිතය ආශ්‍රිත වෙළඳසැල් කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමේදී අදාළ නිලධාරීන් සහ වෙළඳසල් හිමියන් අතර නොසන්සුන්තාවයක් ඇතිවීම.
read more










