Ethics Eye

තැන්නෙකුඹුර ඉදිකිරීම්සිදුවීම: මහනුවර තැන්නෙකුඹුර මහවැලි ගංඟා රක්ෂිතය ආශ්‍රිත වෙළඳසැල් කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමේදී අදාළ නිලධාරීන් සහ වෙළඳසල් හිමියන් අතර නොසන්සුන්තාවයක් ඇතිවීම.

2026, සැප්තැම්බර් 09 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ.(YouTube වෙත එක් කොට ඇති 2026, සැප්තැම්බර් 09 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This