2026.07.19 වන ඉරිදා දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරෙන්. දිවි තොර කරගැනීමක් හෝ දිවි තොර කරගැනීමක් යැයි සැක පළ කරන පුවතක් පිළිබඳව වාර්තා කිරීමේදී උපකාරක සේවා අංකයක් පළ කිරීම වැදගත් වන්නේ ඇයි? දිවි තොර කර ගැනීමේ අවදානම් තත්ත්වයක සිටින අයෙකුට අවශ්ය වෘත්තිමය සහාය...
parami
හිටපු පොලිස්පති සී.ඩී.වික්රමරත්නගේ හදිසි මරණය
සිදුවීම: හිටපු පොලිස්පති සී.ඩී.වික්රමරත්නගේ හදිසි මරණය 2026.07.19 වන ඉරිදා දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරෙන්. දිවි තොර කරගැනීමක් හෝ දිවි තොර කරගැනීමක් යැයි සැක පළ කරන පුවතක් පිළිබඳව වාර්තා කිරීමේදී උපකාරක සේවා අංකයක් පළ කිරීම වැදගත් වන්නේ ඇයි? දිවි තොර කර ගැනීමේ...
විචාරාත්මක මාධ්ය පාඨකයන් වන්න, සදාචාරාත්මක මාධ්ය භාවිතය ගැන තොරතුරු දැනගන්න.
Ethics Eye WhatsApp සමූහය සමඟ අදම එකතු වෙන්න! සබැඳිය පහතින්
මත්ද්රව්යවලට ඇබ්බැහි වූ බවට සැකකෙරෙන අයෙකු විසින් සිය මව්පියන් ඝාතනය කළා යනුවෙන් වාර්තා විණි. පුවතට අදාළ කරුණු පමණක් වාර්තා කරනවා වෙනුවට, අදාළ සැකකරු “අජාසත්” කෙනෙකු, “කුඩ්ඩෙකු” සහ “අසමජ්ජාතියෙකු” ලෙස විස්තර කිරීම තුළින් සිදුවිය හැකි හානිය කුමක්ද?
පූර්ව විනිශ්චය: නීතියෙන් වැරදිකරු බව තහවුරු වීමට පෙර, මාධ්ය විසින්ම සැකකරුවා "අජාසත්" හෝ නරක චරිතයක් ලෙස සමාජගත කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ සාධාරණ නඩු විභාගයක් ලැබීමේ අවස්ථාවට බලපෑමක් ඇති කළ හැක. සමාජ කොන් කිරීම: "කුඩ්ඩෙකු" වැනි භාවිත මඟින් සමාජය තුළ ඔහු...
ලේබල් කිරීමෙන් ඇතිවිය හැකි ගැටලු දෙකකි:
1. නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය: යම් පුද්ගලයෙකු අධිකරණය මඟින් වරදකරුවෙකු ලෙස තීරණය කරන තෙක් "නිර්දෝෂී" යන නීතිමය මූලධර්මය අපරාධ පිළිබඳ වාර්තා කිරීමේදී වැදගත් වේ. යම් සැකකරුවෙකු "ජාවාරමා" ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ සිදුවූ බව කියන ක්රියාව විස්තර කරනවා වෙනුවට,...
ලිංගික අපරාධ පිළිබඳව වගකීම් සහගතව වාර්තා කරමු.
දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2026.06.29 (සඳුදා) සිට 2026.07.02 (බ්රහස්පතින්දා) දක්වා වාර්තා වූ දිවි තොර කරගැනීමේ පුවත් සහ ගැටලු තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. සිරස්තලයේ දිවි තොර කර ගැනීමේ පුවතක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි? එම පුවතට ප්රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයක්...
තෙප්පමක් පෙරළී 16 හැවිරිදි සිසුන් 4ක් මිය යාම සහ එක් සිසුවෙක් අනතුරින් දිවි බේරා ගැනීම.
2026 ජූලි 01 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූලි 01 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශන...
2026 ජූනි 5 වන දින පළ වූ ‘අරුණ’ පුවත්පතේ කතුවැකියකින් ශ්රී ලංකාවේ පහත වැටෙන උපත් අනුපාත සාකච්ඡා කර ඇත. මෙහිදී මුස්ලිම් ප්රජාව සාමාන්යයෙන් හතරවන සහ පස්වන දරුවා ද බිහි කිරීමට පෙළඹෙන බවටද ප්රකාශයක් ද සිදු කර තිබේ.
මෙම ප්රකාශයේ පදනම හඳුනා ගැනීම සඳහා අපි දැනට පවතින සාක්ෂි විමර්ශනය කළෙමු. මේ සඳහා ලබා ගත හැකි නවතම සහ ජාතික මට්ටමින් තහවුරු කළ හැකි සංඛ්යාලේඛන වන්නේ 2024 ශ්රී ලංකා ජනගහන හා නිවාස සංගණනයයි. ජනවාර්ගික කණ්ඩායම් අතරින් මුස්ලිම් කාන්තාවන්ට ඉහළම සඵලතා අනුපාතයක් ඇති බව...









