හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ හදිසි මරණය
සිදුවීම: හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ හදිසි මරණය
2026.07.19 වන ඉරිදා දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරෙන්.
දිවි තොර කරගැනීමක් හෝ දිවි තොර කරගැනීමක් යැයි සැක පළ කරන පුවතක් පිළිබඳව වාර්තා කිරීමේදී උපකාරක සේවා අංකයක් පළ කිරීම වැදගත් වන්නේ ඇයි?
දිවි තොර කර ගැනීමේ අවදානම් තත්ත්වයක සිටින අයෙකුට අවශ්‍ය වෘත්තිමය සහාය ලබාගැනීමට ඒ හරහා විශාල පිටිවහලක් ලැබේ.
දිවි තොර කරගැනීම් සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!
See less


0 Comments