parami

ගැටලුව: යම් වෘත්තියක නියැලී සිටින කාන්තාවන් සමඟ සම්මුඛ සාකච්ඡා වලදී ඔවුන්ගෙන් විවාහය, දරුවන් රැකබලා ගැනීම, රැකියාවක නිරත වීමට ඇති “අවසරය” හෝ විවිධ භූමිකාවන් “සමබරව” පවත්වා ගැනීම වැනි කරුණු පිළිබඳ ප්‍රශ්න විමසීම මාධ්‍ය තුළ බහුලව දක්නට ලැබේ.

බලපෑම: මෙහිදී වෘත්තීය විශ්වසනීයත්වය වෙත යොමු විය යුතු පාඨක අවධානය, පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතය දෙසට යොමු විය හැකිය. රැකියාවක නියුතු කාන්තාවකට ලැබෙන පිළිගැනීම පෞද්ගලික ජීවිතයේ කරුණු මත රඳා පවතින්නක් යන වැරදි මතය ද සමාජය තුළ යළි තහවුරු විය හැකිය. විසඳුම: මෙවැනිම සම්මුඛ...

read more
දීපචෙල්වන්ගේ කෘති රේගුවේ රඳවා තබාගැනීම පිළිබඳ පුවත

දීපචෙල්වන්ගේ කෘති රේගුවේ රඳවා තබාගැනීම පිළිබඳ පුවත

2026 අප්‍රේල් 19 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 19 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...

read more
ගැටලුව: මාධ්‍ය තුළ බොහෝ විට LGBTQIA+ අනන්‍යතාවය ඉස්මතු කරන්නේ අපරාධ, අනතුරු, මරණ හෝ වෙනත් සෘණාත්මක සිදුවීම් පිළිබඳ වාර්තාකරණයේදීය. එම ප්‍රජාවගේ වෘත්තීය ජයග්‍රහණ, ප්‍රජා දායකත්වයන් වැනි ධනාත්මක සන්දර්භයන්හිදී LGBTQIA+ අනන්‍යතාවය ඉස්මතු කරනු ලබන්නේ ඉතා කලාතුරකිනි.

බලපෑම: කිසියම් පුද්ගල අනන්‍යතාවක් වැරදි ක්‍රියාවන්, අපකීර්තිමත් සිද්ධි හෝ හානිකර සිදුවීම් සමඟ පමණක් නැවත නැවතත් සම්බන්ධ කර දැක්වීම හරහා, “LGBTQIA+ පුද්ගලයන් එවැනි සිදුවීම්වලට සම්බන්ධ වීමට වැඩි ඉඩකඩක් ඇති පිරිසක්ය” යන වැරදි හැඟීම ඇති විය හැකිය. විසඳුම: පුද්ගල අනන්‍යතාව...

read more
ගැටලුව: පුවතට අදාළ නොවන අවස්ථාවල පවා කාන්තාවන් බොහෝ විට ඔවුන්ගේ බාහිර පෙනුම, ඇඳුම් පැළඳුම් හෝ ලිංගිකත්වය ඉඟි කරන ලක්ෂණ හෝ වෙනත් ඍණාත්මක එකාකෘති කිරීම් ඉස්මතු කෙරෙන අන්දමින් විස්තර කිරීම.

ගැටලුව: පුවතට අදාළ නොවන අවස්ථාවල පවා කාන්තාවන් බොහෝ විට ඔවුන්ගේ බාහිර පෙනුම, ඇඳුම් පැළඳුම් හෝ ලිංගිකත්වය ඉඟි කරන ලක්ෂණ හෝ වෙනත් ඍණාත්මක එකාකෘති කිරීම් ඉස්මතු කෙරෙන අන්දමින් විස්තර කිරීම.

බලපෑම: බාහිර පෙනුම මුල් කරගත් රාමුගත කිරීම් මඟින්, කාන්තාවන් ඇගයීමේදී විශ්වසනීයත්වය හෝ හැකියාව නොව “ආකර්ෂණීය බව” මිනුම් දණ්ඩක් ලෙස යොදා ගැනීමට පාඨකයින් හුරු කරවනු ලැබේ. විසඳුම: එවැනි තොරතුරු පිරිමින් සම්බන්ධ වාර්තාවලට ඇතුළත් නොකරන්නේ නම් සහ, පුවතට අනවශ්‍ය නම්,...

read more
වැඩි මිලට ඩීසල් ආනයනය කිරීමක්?

වැඩි මිලට ඩීසල් ආනයනය කිරීමක්?

2026 අප්‍රේල් 20 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 20 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...

read more
ගැටලුව: වාර්තාකරණය A හි දැක්වෙන ආකාරයට ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී, බොහෝ විට සිංහල මාධ්‍ය “දූෂණය” සහ “කෙලෙසීම” වැනි වචන භාවිතා කිරීම. එමඟින් අපරාධයට මුහුණ දුන් පුද්ගලයා “අපවිත්‍ර වී ඇති” හෝ “නම්බුව නැති කර ගත්” හෝ සිදුවූ දෙයට යම් ආකාරයකින් වගකිව යුතු බව හෝ හඟවනු ලැබේ.

බලපෑම: මෙම යෙදුම් තුළ සමාජ අපවාදය ගැබ්ව ඇති අතර, එමගින් අවධානය වැරදිකරුගේ අපරාධකාරී සහ සදාචාර විරෝධී ක්‍රියාවෙන් ඉවතට යොමු කරවිය හැක. විසඳුම: දණ්ඩ නීති සංග්‍රහය තුළ ලංගික අපරාධය (Rape) හැඳින්වීම සඳහා “ස්ත්‍රී දූෂණය” යන වචනය භාවිතා කළ ද,පුවත් වාර්තාකරණයේදී එවැනි යල්පැන...

read more
ගැටලුව: පුවත් වාර්තාකරණයේදී “ගණිකා” වැනි යෙදුම් භාවිත කිරීමෙන් පුවත භාවාතිශය (Sensationalism) කිරීමක් සිදු වේ . මෙවැනි භාවිතයන් නිසා පුවතේ සැබෑ තොරතුරු යටපත් වී, අදාළ පුද්ගලයන් දැඩි සමාජ අපවාදයකට (Stigmatisation) ලක් විය හැක.

විසඳුම: ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ වාර්තා කිරීමේදී අවමන් සහගත නොවන සහ සදාචාරාත්මක විනිශ්චයන්ගෙන් තොර භාෂාවක් භාවිත කරමු. නිරවද්‍ය පද භාවිතය පුවතක වෘත්තීය වටිනාකම තහවුරු කරයි. වාර්තාකරණය B මීට නිදසුනක්...

read more
පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර හතයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර හතයි.

2026 අප්‍රේල් 21 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 21 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...

read more