මෙම පුවත 2026 මාර්තු 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 මාර්තු 23 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
parami
ඉන්ධන මිල වැඩි කළේ මිල සූත්‍රයටද?
2026 මාර්තු 24 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මාර්තු 24 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
ගොවි ජනතාව සහ ඉන්ධන
2026 මාර්තු 25 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මාර්තු 25 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
මේජර් ජෙනරල් සුරේෂ් සලේ අප්‍රේල් 22 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සීඅයිඩීයට නියෝග කරයි.
2026 මාර්තු 26 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 මාර්තු 26 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
පුවතක සැබෑ වටිනාකම හඳුනාගනිමු!
පුවත් වාර්තාකරණයේදී සැමවිටම මහජන කුතුහලයට වඩා මානුෂීය වගකීමට මුල් තැන දෙමු!
ගැටලුව: සමේ වර්ණය පදනම් කරගත්, කොන් කිරීමක් ජනිත කරවන “සුද්දා/සුද්දෝ” වැනි යෙදුම් භාවිතය උචිත ද? මෙහිදී විදේශිකයන් කොන් කිරීම ප්‍රවර්ධනය නොවන්නේ ද?
මාධ්‍ය වගකීම: වාර්තාකරණයේදී "විදේශිකයන්" හෝ "විදේශ ජාතිකයන්" වැනි යෙදුම් භාවිත කිරීම තුළින් විදේශිකයන් කොන් වන සුළු ආකල්ප සමාජගත වීම වැළැක්වීමට මාධ්‍යයට දායක විය නොහැකිද? සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් සඳහා වඩාත් උචිත භාෂාවක් භාවිතා...
අන්තර්ජාලය පුරා පැතිරෙන AI නිර්මාණ සහ අසත්‍ය තොරතුරු දාමයන් හමුවේ අප සැමවිටම විමසිලිමත් වෙමු!
විදුලි ගාස්තු ඉහළට.
2026 මාර්තු 30 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (2026 මාර්තු 30 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...










