Ethics Eye

ගැටලුව: සමේ වර්ණය පදනම් කරගත්, කොන් කිරීමක් ජනිත කරවන “සුද්දා/සුද්දෝ” වැනි යෙදුම් භාවිතය උචිත ද? මෙහිදී විදේශිකයන් කොන් කිරීම ප්‍රවර්ධනය නොවන්නේ ද?

මාධ්‍ය වගකීම: වාර්තාකරණයේදී “විදේශිකයන්” හෝ “විදේශ ජාතිකයන්” වැනි යෙදුම් භාවිත කිරීම තුළින් විදේශිකයන් කොන් වන සුළු ආකල්ප සමාජගත වීම වැළැක්වීමට මාධ්‍යයට දායක විය නොහැකිද?

සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් සඳහා වඩාත් උචිත භාෂාවක් භාවිතා කරමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This