2026 අප්රේල් 22 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්රේල් 22 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශන...
parami
තැපැල් දෙපාර්තමේන්තුවත් ඩොලර් ලක්ෂ හයක් වෙනත් ගිණුමකට ගෙවලා?
2026 අප්රේල් 28 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්රේල් 28 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශන...
ගැටලුව: “ගෑනු වැඩක් කළා”, “ගෑනුන්ගේ මොළේ හැඳි මිටේ”, “චීත්ත වැඩ කරන්න එපා” වැනි ප්රකාශ එදිනෙදා සංවාදවලදී ඔබ අසා තිබෙනු ඇති. වාර්තාකරණය A හි මෙන්, මාධ්ය ද ඇතැම් විට කාන්තාවන් අතින් සිදුවන වැරදි හෝ දුර්වල තීරණ ගැන වාර්තා කිරීමේදී මෙවැනි ව්යවහාරයන් භාවිතා කරනු ලබයි. නමුත් මෙවන් භාෂා භාවිතයක් මඟින් කාන්තාවන් ස්වභාවයෙන්ම බුද්ධියෙන් අඩු, දක්ෂතාවයෙන් හීන හෝ ගෘහස්ථ වැඩවලට පමණක් සුදුසු පිරිසක් ලෙස නිරූපණය නොකරන්නේද?
බලපෑම: කාන්තාවන් ස්වභාවයෙන්ම පහත් හෝ දක්ෂතාවයෙන් අඩු පිරිසක් යන හානිකර ඒකාකෘතිය තවදුරටත් තහවුරු විය හැක. විසඳුම: යම් වැරැද්දක් හෝ වැරදි තීරණයක් විස්තර කිරීමේදී ඒ සඳහා ස්ත්රී පුරුෂ භාවය පදනම් කරගත් උපහාසාත්මක යෙදුම් යොදා නොගනිමු. කාන්තාවන් ස්වභාවයෙන්ම පහත් බව හැඟවෙන...
ගැටලුව: පුවත් වාර්තාකරණය තුළ අපරාධයට මුහුණ දුන් පුද්ගලයාට දොස් පැවරීම බහුලව නිරීක්ෂණය වන අතර, එය ඇඳුම් පැළඳුම්, හැසිරීම, සබඳතා හෝ පෞද්ගලික ඉතිහාසය පිළිබඳ අදහස් දැක්වීම් හරහා ඉතා සූක්ෂ්ම ලෙස සිදුවිය හැකිය. වාර්තාකරණය A හි “වැරදි පාරක ගිහින්” යන වැකිය තුළින් සිදු කෙරෙනුයේ මෙය නොවේද?
බලපෑම: අපරාධයට මුහුණ දුන් පුද්ගලයා මත අපරාධයේ වගකීම පැටවීමෙන් ඔවුන් මානසිකව පීඩාවට පත් විය හැකි අතර, අපරාධ වාර්තා කිරීමට අධෛර්යවත් වීම නිසා යුක්තිය පසිඳලීමට ද බාධා ඇති විය හැකිය. විසඳුම: ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කිරීමේදී අපරාධයට මුහුණ දුන් පුද්ගලයා පිට වරද...
සයිබර් අපරාධකරුවන් මුදල් අමාත්යංශයෙන් ඩොලර් මිලියන 2.5ක් සොරා ගැනීම.
2026 අප්රේල් 23 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්රේල් 23 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශන...
අපරාධයට මුහුණ දුන් පුද්ගලයෙකුගේ අනන්යතාව හෙළිදරව් වූ පසු එයින් සිදුවන හානිය යථා තත්ත්වයට පත් කළ නොහැක.
එබැවින් වගකීම් සහගත වාර්තාකරණයක නියැළෙමු!
ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කිරීමේදී සංවේදී වාර්තාකරණයක නියැළෙමු!
ලිපිය කියවීමට පෙර අපේ අවධානය බොහෝ විට යොමු වන්නේ දෘශ්ය රුපවලටය.
ගෞරවය හඟවන රූප භාවිතා කිරීම මගින් පුද්ගලයින් අනවශ්යය ලෙස අවදානමට ලක්වීම, සමච්චලයට ලක්වීම හෝ කැමැත්තකින් තොරව ඔවුන්ගේ අනන්යතාව හෙළිදරව් වීම වළක්වා ගත හැකි වේ. ගෞරවය ප්රරමුඛ කරගත් වාර්තාකරණයක...
ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ වගකීම් සහගත වාර්තාකරණයක නියැළෙමු!
මහා භාණ්ඩාගාරයේ මූල්ය අක්රමිකතාව
2026 අප්රේල් 26 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්රේල් 26 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශන...









