ravishani

වී මිලදී ගැනීම.

වී මිලදී ගැනීම.

2026 ජූලි 15 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (2026 ජූලි 15 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...

read more
ගොවි උද්ඝෝෂණ: ඉල්ලීම්, පාගමන් සහ සත්‍යග්‍රහ සඳහා ලබා දී තිබූ ගුවන් කාලය

ගොවි උද්ඝෝෂණ: ඉල්ලීම්, පාගමන් සහ සත්‍යග්‍රහ සඳහා ලබා දී තිබූ ගුවන් කාලය

2026 ජූනි 16 සිට 29 දක්වා වූ සති දෙක තුළ, වී සඳහා සාධාරණ මිලක් ඇතුළු විවිධ ගැටලුවලට විසඳුම් ඉල්ලා රට පුරා ප්‍රදේශ රැසක ගොවි උද්ඝෝෂණ, සත්‍යග්‍රහ සහ පාගමන් සංවිධානය කෙරිණි. පහත දැක්වෙන්නේ එම උද්ඝෝෂණ වලට රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන්හි ලබා දී තිබූ ගුවන් කාලය...

read more
AIDS ද? HIV ද?

AIDS ද? HIV ද?

HIV ආසාදිතයන්, AIDS රෝගීන් සම්බන්ධයෙන් වන කොන් කිරීම්, ගර්හාත්මක ආකල්පයන් හානිදායක වේ. එහෙයින්, HIV සහ AIDS පිළිබඳව වාර්තා කිරීමේදී එවැනි ආකල්පයන් තවත් තීව්‍ර නොකිරීමට මාධ්‍ය වග බලා ගත යුතු වේ. සැබවින්ම HIV යනු, ආසාදනය විය හැකි වෛරසය වන අතර, AIDS යනු, එම වෛරසය මඟින්...

read more
ජූලි 13 Facebook Live අතරතුර පුද්ගලයෙකු දිවි තොර

ජූලි 13 Facebook Live අතරතුර පුද්ගලයෙකු දිවි තොර

කරගැනීමේ සිදුවීමට පෙර (ජූලි 07-12) දක්වා වාර්තා වූ පුවත්. ඊයේ දින(2026.07.13) Facebook Live (සජීවි විකාශයක්) අතරතුර පුද්ගලයෙකු දිවි තොර කරගැනීමේ සිදුවීමක් වාර්තා විය. ඊට පෙර සතියේ දිවි තොර කරගැනීම් සහ දිවි තොර කරගැනීමට තැත් කරගැනීමේ සිදුවීම් කීපයක්ම වාර්තා වූ අතර...

read more
දූෂණය ? අතවරය ද?

දූෂණය ? අතවරය ද?

2026.07.13 වන දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. “දූෂණය" යන්න භාවිතා කිරීම තුලින් සිදු වන්නේ ලිංගික අපරාධයට මුහුණ දුන් පුද්ගලයා ‘’කිලිටි’’ හෝ “අපවිත්‍ර’’ වූ බවට වැරදි අදහසක් ලබා දෙයි. මෙමඟින් ලිංගික අපරාධයකට මුහුණ දුන් පුද්ගලයන්ට සමාජයෙන් එල්ලවන ගැරහුම් සහ කොන්කිරීම්...

read more
පුද්ගල- ප්‍රථම භාෂාවක් භාවතා කිරීම ප්‍රශංසනීයයි!

පුද්ගල- ප්‍රථම භාෂාවක් භාවතා කිරීම ප්‍රශංසනීයයි!

ආබාධ සහිතව ජීවත් වන්නවුන් අප සමාජයේම කොටසකි. ඔවුන්ව කොන් නොකිරීමකට වග බලා ගැනීම අප සමාජයේ වගකීමකි.ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කිරීමේදී සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!පුද්ගල - ප්‍රථම භාෂාවක් භාවිත කිරීමේ වැදගත්කම ගැන දැනගන්න පහත සබැඳිය click...

read more