Ethics Eye

ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!

ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!

"නරක වැඩ" ද? ලිංගික හිරිහැර ද? කතරගම පිහිටි විහාරස්ථාන භූමියකදී දරුවන්ට හා කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට හිමි නමක අත්අඩංගුවට ගත් බව අරුණ පුවත්පත (පෙබ. 19, 2025) වාර්තා කර තිබිණි. 1) පුවතක මුලින්ම ග්‍රහණය වන සිරස්තලය තුළ "නරක වැඩ" යන්න යෙදීම...

read more
විදෙස් ජාතීන් හැඳින්වීමට කොන් කරන සුළු යෙදුම් භාවිතා නොකරමු!

විදෙස් ජාතීන් හැඳින්වීමට කොන් කරන සුළු යෙදුම් භාවිතා නොකරමු!

චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට "චීනා" සහ "චීනුන්" වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ...

read more
රජයට එරෙහිව සමාජ මධ්‍යයේ සටහන් තැබූ පුද්ගලයෙකුට ජවිපෙන් තර්ජන?

රජයට එරෙහිව සමාජ මධ්‍යයේ සටහන් තැබූ පුද්ගලයෙකුට ජවිපෙන් තර්ජන?

රජයේ ඇතැම් ක්‍රියා විවේචනය කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සටහන් තැබූ අයෙකුට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හා තවත් සාමාජිකයෙකු නිවසට පැමිණ තර්ජනය කල බවට පෙබ. 16, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළ වාර්තා වී තිබුණි. මෙම පුවත...

read more
සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ආදානි ඉවත්වෙයි.

සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ආදානි ඉවත්වෙයි.

ආදානි සමාගම ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත පෙබ. 13 ප්‍රධාන පුවත් සිරස්තල තුළ ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ අන්දම පහත පරිදි දැක්විය හැක. (YouTube...

read more
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ගොවි සම්මන්ත්‍රණයකට මාලිමාවෙන් විරෝධය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ගොවි සම්මන්ත්‍රණයකට මාලිමාවෙන් විරෝධය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්, ගොවි ගැටලු සාකච්ඡා කිරීම සඳහා, අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට, ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් පැමිණ විරෝධය දැක්වීම සමගින් උණුසුම් තත්ත්වයක් හටගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේම ඒ නිසා, සම්මන්ත්‍රණය...

read more
ඉදිරියටත් විදුලිය කපනවාද? නැද්ද?

ඉදිරියටත් විදුලිය කපනවාද? නැද්ද?

දිවයින පුරා සැලසුම් කළ විදුලි කප්පාදුව පෙබ. 13, 2025 දිනට ද සිදු කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක්, පෙබ. 13, 2025 දින ලබාදෙන බව, පෙබ. 12, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළ වාර්තා වී තිබුණි. කෙසේ නමුත් එම පුවත, ඇතැම් රූපවාහිනී නාලිකාවන් ආවරණය කර නොතිබුණි....

read more
දිවයින පුරා විදුලිය බිඳ වැටීම! වරද කාගේද?

දිවයින පුරා විදුලිය බිඳ වැටීම! වරද කාගේද?

පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු අතර, ඉන් පසුවද විවිධ ප්‍රදේශ තුළ විදුලිය බිඳ වැටීම් සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර, පෙබ. 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ, මෙම රට පුරා විදුලිය බිඳවැටීම...

read more
විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක්ද?

විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක්ද?

පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එදින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ, මෙසේ දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිවද උපුටා දක්වමින් පහත පරිදි ආවරණය කර තිබිණි....

read more