2025 නොවැම්බර් 14 දින , මව්බිම පුවත්පතේ පළ වූ "කිරින්දෙන් ඇල්ලූ කුඩු තොගය කොළඹ සහ ගම්පහ ජාවාරමුන් තිදෙනෙකුගේ" යන සිරස්තලය සලකා බලමු. සිරස්තලයේ "ජාවාරමුන් තිදෙනෙකුගේ" ලෙස සඳහන් කර ඇත.එහි අන්තර්ගතයේ "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට" ලෙස සඳහන් කර ඇත. මේ අතරින්...
Ethics Eye
මේ ඔබේ සහෝදරිය, මව හෝ දියණිය නම් ඔබ තෝරාගන්නේ මේ අතරින් කුමන සිරස්තලය ද?
මහනුවර පිහිටි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා පැමිණි තරුණියකට සිදුවූ අතවර කිරීමක් පිළිබඳව 2025.11.14 වන දින අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබිණු ආකාරය පහත දැක්වේ. එම සිදුවීම අරුණ පුවත්පතේ පළ කර ඇති ආකාරයේ ගැටලුකාරී ස්ථාන කිහිපයක් දක්නට තිබිණ. 1. ලිංගික අතවරය...
ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ ඉල් මහ විරුවන් සමරයි.
ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ ඊයේ (13/11/2025) ඉල් මහ විරුවන් සමරයි. මෙම පුවත නොවැම්බර් 13, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 13, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල...
“කැත වැඩක්” ද? “අතවරයක්”ද?
සිදුවීම : 2025 නොවැම්බර් මස 16 වන දින නවසීලන්ත කාන්තාවකට ලිංගික අතවරයක් කෙරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී. අතවරයන් ගැන වාර්තා කිරීමේදීී, ඒවායේ නිසි බරපතලභාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීම වැදගත් වන්නේ ඇයි? ඒ,එවැනි සිදුවීම් සමාජය තුළ සාමාන්‍යකරණයට ලක් වීමේ ආකල්පයක් ඇති...
ත්‍රිකුණාමලයේ බුදු පිළිමය ඉවත් කිරීම සහ යළි ස්ථාපනය
ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමියේ තිබූ බුදු පිළිමයක් පොලීසිය විසින් ඉවත් කිරීම හේතුවෙන්, පෙරේදා (16) රාත්‍රියේ ත්‍රිකුණාමලයේ උණුසුම් තත්ත්වයක් හට ගැනුණු බවට මාධ්‍ය වාර්තා කරයි. එම සිදුවීම රූපවාහිනි පුවත් වල වූයේ පහත පරිදිය. (YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර්...
නොහොබිනා වැඩ වෙනුවට ලිංගික අපයෝජනය
පාසල් සිසුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් මොරටුව පාසලක ගුරුවරයෙක් සහ එම අපරාධය පිළිබඳ තොරතුරු සඟවා සිටී එම පාසලේ විදුහල්පතිවරයා නොවැම්බර් 17 වන දින මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය පළ කර ඇත. මෙම පුවත 2025.11.19 දින දිනමිණ සහ අරුණ...
ඝාතන-දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයේදී මාධ්‍ය අතිශයින්ම ප්‍රවේසම් සහගත වීමත්, මාධ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීමත් අත්‍යවශ්‍ය වන්නේ, දිවි තොර කර ගැනීම් වගකීම් සහගත නොවන ලෙසින් වාර්තා කිරීම නිසා, අනුකාරක සිදුවීම් පවා ඇතිවීමේ අවදානමක් ඇති බැවිනි. 2025, නොවැම්බර් 17...
ත්‍රිකුණාමලය සිද්ධිය පිළිබඳ රජයේ ක්‍රියාකලාපය ගැන ද්‍රවිඩ ජාතික දේශපාලඥයින් X පණිවිඩ
ත්‍රිකුණාමලය සිද්ධිය පිළිබඳ රජයේ ක්‍රියාකලාපය ගැන ද්‍රවිඩ ජාතික දේශපාලඥයින් X පණිවිඩ හරහා අදහස් දක්වයි. මෙම පුවත නොවැම්බර් 18, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ නොවැම්බර් 18, 2025 දින තෝරාගත්...
නුගේගොඩ රැලිය අද!
ප්‍රධාන සිරස්තල ඔස්සේ:
එකම සිරස්තලයක ගැටල්‍ය් තුනක්?
පහත දැක්වෙනුයේ 2025 නොවැම්බර් 17 වන දින දිනමිණ පුවත්පතෙහි, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව පළ වූ සිරස්තලයෙහි හඳුනාගත් ප්‍රධාන ගැටලු තුනකි. ගැටලු තුන:-සැකකරුවන් "ජාවාරමුන්" ලෙස හැඳින්වීම.-අත්අඩංගුවට ගැනීම...










