Ethics Eye

රජයේ වී සහතික මිල ප්‍රමාද වීම ගැන ගොවි සංවිධාන අප්‍රසාදය පළ කරයි.

රජයේ වී සහතික මිල ප්‍රමාද වීම ගැන ගොවි සංවිධාන අප්‍රසාදය පළ කරයි.

වී සඳහා රජය තවමත් සහතික මිලක් නියම කොට නොතිබීම හේතුවෙන්, පෞද්ගලික අංශ ඉතා අඩු මුදලට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බවට රජයට චෝදනා එල්ල කරන ගොවි සංවිධාන, වී සඳහා සහතික මිලක් කඩිනමින් නියම නොකළහොත්, ඒ සඳහා අරගලයක් දියත් කරන බවට අනතුරු හඟවා සිටී. මෙම පුවත, ජන. 26, 2025 දින...

read more
වරද බාලවයස් දරියගේද? තරුණයාගෙද?

වරද බාලවයස් දරියගේද? තරුණයාගෙද?

ඔක්කම්පිටිය පොලිස් වසමේ පහළගම ප්‍රදේශයේ බාලවයස් දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ තරුණයෙකු පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇරඹුණු බවට පුවතක්, දිවයින සහ දිනමිණ පුවත්පත් (ජන. 24, 2025) තුළ දක්නට ලැබිණි. * දිවයින සිරස්තලය - "කනේ අමාරුවක් බව පවසා නිවසේ සිටි දැරිය මව එන...

read more
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

විවෘත වරෙන්තුවකට අනුව, මරදාන පොලිසිය විසින් ජනවාරි 21, 2025 දින රාත්‍රී අත්අඩංගුවට ගත් කාන්තාවක්, ජනවාරි 22, 2025 දින අළුයමදී පොලිස් අත්අඩංගුවේ සිටියදීම දිවි තොර කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර සිටී. මෙම පුවත දිවයින සහ අරුණ පුවත්පත් (ජනවාරි 23, 2025) තුළත්, අද දෙරණ සහ...

read more
‘සුද්දා’ නවත්වමු!

‘සුද්දා’ නවත්වමු!

පුවත - රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය ගෙන ආ විදේශිකයෙකු ගුවන් තොටුපොළැ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනී ඇත. ජනවාරි 22, 2025 මව්බිම සහ දිනමිණ මෙය වාර්තා කරයි. * මව්බිම සිරස්තලය - ""හෂීෂ්" සහ "කුෂ්" ගෙනා සුද්දා කටුනායකදී කොටු"* දිනමිණ...

read more
ලිංගික අපයෝජනයක් යනු “අමුතු පාඩමක්” නොවේ!

ලිංගික අපයෝජනයක් යනු “අමුතු පාඩමක්” නොවේ!

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසලක සිසුවියකට ලිංගික අතවරයක් කළ බවට පැවසෙන ගුරුවරයෙකු සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇති බව දිවයින (ජන. 20, 2025) පුවතක දැක්වෙන්නේ මෙසේය. * සිරස්තලය - "10 වසරේ සිසුවියට අමුතු පාඩම් කියා දුන් සියඹලාණ්ඩුවේ ගුරා සොයා මෙහෙයුම්" ඔබ දකින ආකාරයට, 1)...

read more
‘ජාවාරමා’ මාධ්‍යයට උචිතද?

‘ජාවාරමා’ මාධ්‍යයට උචිතද?

මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කර තිබූ පුවත්පත් තුනක පුවත් වාර්තාවන් හතරක් දැක්වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. * පුවත් හතරේම සිරස්තල තුළ "ජාවාරමා", "ජාවාරමෙක්" යනුවෙන් සඳහන් වේ. * දිනමිණ සහ ලංකාදීප පුවත් අන්තර්ගතයන් හි "සැකකරුවකු", "ජාවාරම්කරුවකු" ලෙසින් සඳහන් වන...

read more
එකම පුවතක්,එකම පිටුවක්,එකම ලේබල් කිරීමක් !

එකම පුවතක්,එකම පිටුවක්,එකම ලේබල් කිරීමක් !

යම් වරදක් සඳහා ගුරු වෘත්තියෙහි නියැළෙන්නෙකු සම්බන්ධ වූ විට, එවැනි පුවතක් වාර්තා කිරීමේදී, ඇතැම් පුවත්පත් බොහෝ විට "ගුරා" යන යෙදුම භාවිතා කරනු දැකිය හැක. අප මින් පෙරද විමසා ඇති ආකාරයට, සැකකාර අය හෝ වරදකරුවා ගුරුවරයෙකු නම්, එම තැනැත්තාව "ගුරුවරයා"/"ගුරුවරිය" ලෙසින්...

read more
සමාජ ගැටලුවක්,ලිපියක් සහ කාටූනයක්

සමාජ ගැටලුවක්,ලිපියක් සහ කාටූනයක්

"හනිමූන් ගිය සුද්දා හොරෙන්ම මාරු වෙලා, රට පනින්න සුද්දෝ බඳින්නේ පරිස්සමෙන්" යන සිරස්තලයෙන් යුතුව සති අග අරුණ පුවත්පතේ (ජනවාරි 19, 2025) පළ වී ඇති ලිපියකි. මෙම ලිපිය තුළ කාටූනයක් ද පළ වී තිබිණි. වෙනත් රටකට යෑමේ අරමුණින් ඇතැමුන් විදේශිකයින්ව විවාහ කර ගැනීමත්, කුමන හෝ...

read more
උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

ජනවාරි 19, 2025 දින පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ දී දිවි තොර කර ගැනීමට ඇති යැයි සැක කෙරෙන තරුණ යුවලකගේ සිරුරු සොයාගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කොට ති මෙම පුවත වාර්තා කරන රූපවාහිනී සහ පුවත්පත් මාධ්‍ය තුළ, දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය,...

read more
සහල් හිඟය වරද පැටවෙන්නේ කා හටද?

සහල් හිඟය වරද පැටවෙන්නේ කා හටද?

දිවයිනේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් දැක්වෙන තොරතුරු සහ විවිධ අදහස්, රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබිණි. ඒ අනුව, සහල් හිඟයේ වරද කාගේද යන්න රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබූ ආකාරය මෙසේ පෙන්වා දිය හැක. (YouTube මෙතෙක්...

read more