දිවි තොර කරගැනීම් සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු! දිවි තොර කරගැනීමක් යැයි සැක පළ කරන පුවතක් පිළිබඳව වාර්තා කිරීමේදී උපකාරක සේවා අංක පළ කිරීම වැදගත් වන්නේ ඇයි? මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම...
Ethics Eye
ශ්‍රේෂ්ඨාධිකරණයේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඬුල්ලක් ප්‍රතික්ෂේප වීම
2026 සැප්තැම්බර් 02 දින තෝරාගත් සිංහල පුවත්පත් මුල් පිටු ඇසුරින්.
22කට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි.
2026, අගෝස්තු 31 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 31 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
පමුණුගම දියේ ගිලී 4ක් මරණයට පත්වීම.
දියේ ගිලීම වළක්වාගත හැකි දෙයකි! ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙවැනි සිදුවීම් වැළැක්වීමට ගත හැකි වැදගත් පියවරකි. WHO (World Health Organisation) පෙන්වා දෙන්නේ ජනමාධ්‍ය ඇතුළු විවිධ සන්නිවේදන ක්‍රම ඔස්සේ දියේ ගිලීමේ අවදානම් පිළිබඳ දැනුවත් කිරීම සහ හැසිරීම් වෙනස් කිරීමේ...
කන්නියා පිල්ලෙයාර් කෝවිල් පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතුවලට පැනවූ අතුරු තහනම සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්. (2026 සැප්තැම්බර් 01 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
වගකීම් සහගත ලෙස මාධ්‍ය භාවිතා කරමු!
ගෞරවයට මුල් තැන දෙමු!
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය.
2026, අගෝස්තු 30 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 30 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැලෙමු!
බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන්ගේ සත්‍යය ඉල්ලා යාපනයේ පැවැති ‘යුක්තිය කරා යන දිගු ගමන’ සම්මන්ත්‍රණය සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.
(2026 අගෝස්තු 31 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)










