2026 අප්‍රේල් 02 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 02 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
Ethics Eye
හිඟුරක්ගොඩ නගරයේදී නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් හට එල්ල වූ විරෝධය
2026 අප්‍රේල් 02 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 02 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
මාතර සමුපකාර රෝහලට ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව රෝහල් සේවකයෝ විරෝධතාවක.
2026 අප්‍රේල් 02 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 02 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
වගකීම්සහගත මාධ්‍ය භාවිතයකින් දරුවන්ගේ හෙට දවස සුරකිමු!
ළමයින් සම්බන්ධ වාර්තාකරණයේදී ඔවුන්ගේ උපරිම යහපත මුල් කරගනිමු!
2016 සිට 2025 වර්ෂය දක්වා පුවතට අදාළ නොවන වාර්ගිකත්වය ඉස්මතු කළ අවස්ථාවන්වල සංසන්දනයක්.
(මෙම සංසන්දනය සඳහා 2016 සිට 2025 දක්වා දිනමිණ, සිළුමිණ, දිනපතා සහ සතිඅන්ත ලංකාදීප, දිවයින සහ මව්බිම සිංහල පුවත්පත් දත්ත, 2020 සිට 2025 දක්වා දිනපතා අරුණ සහ සති අග අරුණ පුවත්පත් දත්ත, සහ 2022 සිට 2025 අගෝස්තු දක්වා අද පුවත්පතේ දත්ත භාවිතා කර...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ජනය තවදුරටත්.
2026 අප්‍රේල් 05 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 05 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
දිවි තොර කරගැනීම් පිළිබඳ සංවේදී වාර්තාකරණයක් අත්‍යවශ්‍ය වන්නේ දිවි තොර කරගත් තැනැත්තාට මෙන්ම, එසේ නැඹුරුවක් ඇති වෙනත් තැනැත්තන් හට සිදු විය හැකි හානිය අවම කිරීමටයි.
එනිසා වගකීම් සහගත වාර්තාකරණයේදී දිවි තොර කරගත් ආකාරය, එයට හේතුව ලඝු කිරීම, දිවි තොර කරගත් තැනැත්තන්ගේ ඡායාරූප පළ කිරීම ආදිය උචිත නොවේ. තවද, දිවි තොර කරගැනීමක් පිළිබඳ වාර්තා කිරීමේදී උපකාරක අංක යෙදීමෙන් අවදානමේ ඇති ජීවිතයක් රැක ගැනීමට හැකි වනු ඇති බව නොඅනුමානයි! හදිසි...
ගෑස් මිල ඉහළට.
2026 අප්‍රේල් 06 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 06 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
ඉන්ධන, විදුලිය සහ ගෑස් මිල ඉහළ දැමීමට එරෙහි විරෝධතා.
2026 අප්‍රේල් 07 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 07 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...