බලපෑම: පුවත් වාර්තා කිරීමේදී මෙවැනි යෙදුම් භාවිතා කිරීම හේතුවෙන් ඒවායින් හැඟවෙන වැරදි නිගමනයන් සත්‍ය කරුණු ලෙස සමාජගත වීමේ අවදානමක් පවතී. එමඟින් LGBTQIA+ ප්‍රජාව කෙරෙහි හානිකර මෙන්ම අපවාදාත්මක ආකල්ප තහවුරු වීම සිදු විය හැක. පුවත් වාර්තාකරණයේදී LGBTQIA+ පුද්ගලයන්...
Ethics Eye
අමාත්‍ය ලාල් කාන්තගෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක්.
2026 අප්‍රේල් 22 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 22 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
භාණ්ඩාගාරය ගෙවූ ඩොලර් මිලියන 2.5ක් වෙනත් ගිණුමකට?
2026 අප්‍රේල් 22 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 22 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
තැපැල් දෙපාර්තමේන්තුවත් ඩොලර් ලක්ෂ හයක් වෙනත් ගිණුමකට ගෙවලා?
2026 අප්‍රේල් 28 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 28 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
ගැටලුව: “ගෑනු වැඩක් කළා”, “ගෑනුන්ගේ මොළේ හැඳි මිටේ”, “චීත්ත වැඩ කරන්න එපා” වැනි ප්‍රකාශ එදිනෙදා සංවාදවලදී ඔබ අසා තිබෙනු ඇති. වාර්තාකරණය A හි මෙන්, මාධ්‍ය ද ඇතැම් විට කාන්තාවන් අතින් සිදුවන වැරදි හෝ දුර්වල තීරණ ගැන වාර්තා කිරීමේදී මෙවැනි ව්‍යවහාරයන් භාවිතා කරනු ලබයි. නමුත් මෙවන් භාෂා භාවිතයක් මඟින් කාන්තාවන් ස්වභාවයෙන්ම බුද්ධියෙන් අඩු, දක්ෂතාවයෙන් හීන හෝ ගෘහස්ථ වැඩවලට පමණක් සුදුසු පිරිසක් ලෙස නිරූපණය නොකරන්නේද?
බලපෑම: කාන්තාවන් ස්වභාවයෙන්ම පහත් හෝ දක්ෂතාවයෙන් අඩු පිරිසක් යන හානිකර ඒකාකෘතිය තවදුරටත් තහවුරු විය හැක. විසඳුම: යම් වැරැද්දක් හෝ වැරදි තීරණයක් විස්තර කිරීමේදී ඒ සඳහා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් උපහාසාත්මක යෙදුම් යොදා නොගනිමු. කාන්තාවන් ස්වභාවයෙන්ම පහත් බව හැඟවෙන...
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ රූපවාහිනී පුවත් සිරස්තල
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ රූපවාහිණී පුවත් සිරස්තල ජනවාරි 07, 2026 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 07, 2026 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී...
ගැටලුව: පුවත් වාර්තාකරණය තුළ අපරාධයට මුහුණ දුන් පුද්ගලයාට දොස් පැවරීම බහුලව නිරීක්ෂණය වන අතර, එය ඇඳුම් පැළඳුම්, හැසිරීම, සබඳතා හෝ පෞද්ගලික ඉතිහාසය පිළිබඳ අදහස් දැක්වීම් හරහා ඉතා සූක්ෂ්ම ලෙස සිදුවිය හැකිය. වාර්තාකරණය A හි “වැරදි පාරක ගිහින්” යන වැකිය තුළින් සිදු කෙරෙනුයේ මෙය නොවේද?
බලපෑම: අපරාධයට මුහුණ දුන් පුද්ගලයා මත අපරාධයේ වගකීම පැටවීමෙන් ඔවුන් මානසිකව පීඩාවට පත් විය හැකි අතර, අපරාධ වාර්තා කිරීමට අධෛර්යවත් වීම නිසා යුක්තිය පසිඳලීමට ද බාධා ඇති විය හැකිය. විසඳුම: ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කිරීමේදී අපරාධයට මුහුණ දුන් පුද්ගලයා පිට වරද...
“ජාවාරමා” මාධ්‍යයට උචිත ද?
2026 ජනවාරි 08 දින , ලංකාදීප පුවත්පතේ පළ වූ "හත් දෙනකුට මරු කැඳවූ කසිප්පු පෙරූ මහ ජාවාරමා අත්අඩංගුවට" යන සිරස්තලය සලකා බලමු. සිරස්තලයේ "ජාවාරමා " ලෙස සඳහන් කර ඇත. එහි අන්තර්ගතයේ "ජාවාරම්කරුවකු" ලෙස සඳහන් කර ඇත. මේ අතරින් නිවැරදි භාවිතය "ජාවාරමා" ද? "ජාවාරම්කරු" ද??...
සයිබර් අපරාධකරුවන් මුදල් අමාත්‍යංශයෙන් ඩොලර් මිලියන 2.5ක් සොරා ගැනීම.
2026 අප්‍රේල් 23 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ. (2026 අප්‍රේල් 23 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශන...
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
මේ වන විට ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි. ඒ...









