Ethics Eye

පාසල් සිසුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරමු!

පාසල් සිසුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරමු!

දරුවන් සම්බන්ධව වාර්තා කිරීමේදී මාධ්‍ය හැසිරිය යුතු ආකාරය සම්බන්ධව, දේශීය මාධ්‍ය මාර්ගෝපදේශයන් මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මාර්ගෝපදේශයන් ද තොරතුරු දක්වා තිබේ. එහිදී විශේෂයෙන්ම සැළකිල්ලට ගත යුතු කරුණක් වන්නේ, දරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමයි. ශ්‍රී ලංකා ළමාරක්ෂක අධිකාරිය...

read more
ඔබ තෝරා ගන්නා වාර්තාකරණය කුමක්ද?

ඔබ තෝරා ගන්නා වාර්තාකරණය කුමක්ද?

ඉන්දියාවේ සිට කාටුනයක ගුවන්තොටුපොළ වෙත ගමන් ගන්නාවූ ගුවන් යානාවක සේවයේ නිරතව සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ස්වීඩන් ජාතික මගියෙකු විසින් බිමත්ව ලිංගික අතවර කළ වරදට දඩ නියම වූ පුවත සිංහල පුවත්පත් අප්‍රේල් 25, 2025 දින වාර්තා කර තිබුණේ මෙසේය. ඔබ තෝරා ගන්නා වාර්තාකරණය...

read more
ඉලුක්කැටිය ප්‍රදේශයේ දී සිදු වූ දිවි තොර කර ගැනීම.

ඉලුක්කැටිය ප්‍රදේශයේ දී සිදු වූ දිවි තොර කර ගැනීම.

ගොඩකන්ද, ඉලුක්කැටිය ප්‍රදේශයේ තෙදරු පියෙක් දිවි තොර කර ගැනීමේ පුවතක්, අප්‍රේල් 25, 2025 දින අරුණ පුවත්පත තුල වාර්තකිරීමේදී, පහත මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝණයන් වී තිබිණි. උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු! හදිසි උපකාරක අංක:*CCCline - 1333*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ...

read more
“මෙහෙකාරිය” ද? ගෘහ සේවිකාව ද?

“මෙහෙකාරිය” ද? ගෘහ සේවිකාව ද?

යම් ජන සමාජයක චින්තනය හැඩගැස්වීමෙහි ලා, භාෂාවේ බලපෑම සුළු පටු නොවේ. එසේම, එම භාෂාව සඳහා මාධ්‍ය වෙතින් ලැබෙන දායකත්වය ද එසේම නොසලකා හැරිය හැකි නොවේ. අතීතයේ භාවිතා වූ ඇතැම් යෙදුම්, වර්තමානයට ද එසේම උචිත වන්නේ ද යන පැනය, පාඨක අප නැඟිය යුත්තේ ඒ හෙයිනි. නිදසුන් ලෙසට,...

read more
සිරි දළදා වන්දනා අවසන් දිනය-ජනතාව පළ කළ අදහස්

සිරි දළදා වන්දනා අවසන් දිනය-ජනතාව පළ කළ අදහස්

මහනුවර "සිරි දළදා වන්දනාව" ඊයේ (27) දිනයේදී අවසන් වුණි. ඒ පිළිබඳ ජනතා අදහස් පළ කර තිබූ ආකාරය පහත දක්වා ඇත. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 27, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් දිනපතා පාහේ මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ.   එබැවින් සියදිවි නසාගැනීම් පිළිබඳ තිබෙනා මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශවලට අනුව දිවි තොර කරගැනීම් වාර්තා කිරීමේදී ඉතා ප්‍රවේසම්ව සහ වගකීමෙන් යුක්තව වාර්තාකරණය වඩාත් යෝග්‍ය...

read more
“ජාවාරමා” ද? “ජාවාරම්කරු” ද? 

“ජාවාරමා” ද? “ජාවාරම්කරු” ද? 

 "ජාවාරම්කරු" - නිවැරදි භාවිතය  මෙමඟින් පුද්ගලයාගේ චරිතය විනිශ්චය නොකර, එම පුද්ගලයාගේ (සැකකටයුතු) ක්‍රියාව පමණක් විස්තර කරයි. එමගින් කියවන්නාට සිතා ස්වාධීන මතයක් ගොඩනගා ගැනීමට ඉඩ සැලසේ.  "ජාවාරමා" - ගැටළුකාරී භාවිතය  මෙය ක්‍රියාව විස්තර කරනවා වෙනුවට,...

read more