ගෞරවනීය මිනිස් සබඳතාවල වැදගත්කම – අගමැතිනිය නාලන්දා විදුහලේදී කළ ප්‍රකාශය
කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වූ අගමැතිනි හරිනි අමරසූරිය, ගෞරවනීය මිනිස් සම්බන්ධතා වර්ධනය කර ගැනීම අතිශයයෙන්ම වැදගත් බව සහ මිනිස් සමාජය මීට වඩා හොඳ තැනකට ගෙන යෑමට දැනුම පමණක් නොව හොද නායකත්වයද අවශ්‍ය බව පැවසීය.
මෙම පුවත 2026 ජනවාරි 26 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.
(2026 ජනවාරි 26 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments