Ethics Eye

එක් පුවතක්,වාර්තාකරණයන් දෙකක්

එක් පුවතක්,වාර්තාකරණයන් දෙකක්

ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් යනු හුදු 'කරදරයක්' සිදුව ඇති බවට අදහසක් ලබා දෙන "හදි කිරීම" යන යෙදුම භාවිතා කිරීමත්, එසේම, ලිංගික අපරාධයන් හෝ ලිංගික අපයෝජනයන් හැඳින්වීම සඳහා, ඊට ලක්වූ අය අපවිත්‍ර වී ඇති බවට අදහසක් ජනිත කරන "දූෂණය" වැනි යෙදුම් භාවිතා කිරීමත් කෙතරම් යෝග්‍ය...

read more
මත් ලෝලින්ද? මතට ඇබ්බැහිවූවන්ද?

මත් ලෝලින්ද? මතට ඇබ්බැහිවූවන්ද?

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස ුඑය මත්ද්‍රව්‍ය කෙරෙහි හුදුලොල් වීමක් ලෙසට ලඝු කිරීම හානිදායක විය හැකි බව පර්‍යේෂණ පෙන්වයි. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ව හැඳින්වීම සඳහා, "මත්ලෝලියා", "කුඩ්ඩා" යනාදී...

read more
ආබාධිතද? ආබාධ සහිතද?

ආබාධිතද? ආබාධ සහිතද?

යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී යොදාගත යුතු භාෂාව සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් සම්මුතීන් වෙයි. එයින් එකක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, එම පුද්ගලයා "ආබාධිත පුද්ගලයෙකු (A disabled person)" ලෙසින් නොහඳුන්වා ඒ වෙනුවට එම පුද්ගලයා...

read more
දික්කසාද බව අදාළද?

දික්කසාද බව අදාළද?

අගලවත්ත ප්‍රදේශයේ තරුණියක් ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමේ පුවතක් පුවත්පත් අප්‍රේල් 21, 2025 වාර්තා කර තිබිණි.මෙය දිවයින සහ අද පුවත්පත්වල සිරස්තල තුළ වාර්තා වී ඇත්තේ කෙසේද?* දිවයින - "පැතූ සෙනෙහස නොලැබුණැයි පෙම්වතා දික්කසාද කත ගෙල කපා ඝාතනය කරයි"* අද - "පෙම්වතිය...

read more
අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.

අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. සිංහල පුවත්පත් මුල්පිටු සිරස්තල තුළ එම ලිංගික අපරාධය හැඳින්වීමට භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක. අරුණ සහ දිවයින...

read more
අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.

අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක්කිරීමේ සිද්ධිය මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ එම ලිංගික අපරාධය හැඳින්වීමට භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක....

read more
පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධිය

පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධිය

පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක් අප්‍රේල් 20, 2025 දින වාර්තා කර තිබිණි. මෙහිදී ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී,* සිරස්තලය සහ පුවත් අන්තර්ගතය තුළ දිවි තොර කර ගත් ආකාරය දක්වා ඇත.* දිවි තොර කර ගැනීමට හේතුව සරලව...

read more