(2026 අගෝස්තු 07 දින තෝරාගත් සිංහල සහ දෙමළ පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
Ethics Eye
2026.08.06 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.
"ජාවාරමෙක්" ගැටලුකාරී වන්නේ ඇයි? යම් සැකකරුවෙකු "ජාවාරමා" ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ (සැක කටයුතු) ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි. එමනිසා ''ජාවාරමෙක්'' වෙනුවට ''සැකකරුවෙක්'' ලෙස භාවිත කරමු! ''මාට්ටු''...
විමල්, දිලිත්, ගම්මන්පිල ඇතුළු 6ක් අධිකරණයට අපහාස කළ බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තීරණය කරයි.
2026, අගෝස්තු 05 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 05 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
රත්මලානේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය.
2026, අගෝස්තු 05 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 05 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
”චීනා” ගැටලුකාරී වන්නේ ඇයි?
''චීනා'' භාවිතය බොහෝ විට ඍණාත්මක සන්දර්භයන් තුළ සිදුවන වන අතර, ඒ හරහා සමස්ත චීන ජාතියම කෙරෙහි අවමන් සහගත ආකල්ප තීව්‍ර වීමක් සිදුවිය හැක. ''මාට්ටු'' ගැටලුකාරී වන්නේ ඇයි? මෙවැනි යෙදුම් මඟින් නීතිමය ක්‍රියාදාමය පසෙක ලා ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් එක්විය...
විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය ගැන ජාත්‍යන්තර විනිසුරු සංගමයේ කනස්සල්ල.
2026, අගෝස්තු 04 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 04 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දිගුව. මේ සම්බන්ධයෙන් රජයේ සහ නීතිඥ සංගමයේ පාර්ශ්ව මහනායක හිමිවරුන් බැහැ දැකීමේ පුවත.
2026, අගෝස්තු 03 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 03 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2026.08.04 දින පළ වූ දිවයින පුවත්පත සහ එහි වෙබ් පිටුව තුළ පළ වූ පුවත ආශ්‍රයෙන් සිරස්තලයේ දිවි තොර කර ගැනීමක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි? එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට එය උත්ප්‍රේරකයක් විය හැකිය. පර්යේෂණවලට අනුව,...
මහර බන්ධනාගාර සිදුවීම.
2026, අගෝස්තු 02 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 02 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
පුවත්පතේ සහ වෙබ් පිටුවේ වෙනස
2026.08.03 දින පළ වූ අරුණ පුවත්පත සහ 2026.08.02 දින එහි වෙබ් පිටුව තුළ පළ වූ පුවත ආශ්‍රයෙන් ''චීන්නු'' ගැටලුකාරී වන්නේ ඇයි? ''චීන්නු'' භාවිතය බොහෝ විට ඍණාත්මක සන්දර්භයන් තුළ සිදුවන වන අතර, ඒ හරහා සමස්ත චීන ජාතිකයන් කෙරෙහිම අවමන් සහගත ආකල්ප තීව්‍ර වීමක් සිදුවිය හැක....









