අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය හැඳින්වීමට මාර්තු 14,2025 සිංහල පුවත්පත් තුළ භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක. පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, "දූෂණය" යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට ලක්වූ අයෙකු...
Features
අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය
අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය වෙබ් අඩවි තුල සඳහන්ව තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. එකම පුවත් වෙබ් අඩවිය තුළ ඇතැම් අවස්ථාවන්හි "දූෂණය" යනුවෙන්ද, තවත් විටක "අපයෝජනය", "අතවර", "ලිංගික වද හිංසා" යනුවෙන්ද...
“සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට චෝදනා”
සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට ඇති චෝදනා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ් කිරීමේ පුවත් ජූනි 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 10, 2025 දින තෝරාගත් රූපවාහිනී...
“ගුරා” ද? “ගුරුවරයා” ද?
නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක්, වෙනත් සිසුන් ලවා අනෙකුත් සිසුන්ට පහර දීමේ සිද්ධියකට සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වීම පිළිබඳ මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක් වී තිබුණි. ඔබ සිතන ලෙසට, එක් සැකකරුවෙකු හැඳින්වීමට "ගුරා"...
කරදර කිරීමක් ද?ලිංගික අතවර ද?
ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක්...
දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අල්ලනු!
දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත ආවරණය හා ආවරණය කර නොතිබූ සිංහල පුවත්පත් පහත පරිදි දැක්විය හැක. * හිටපු අමාත්‍ය ටිරාන් අලස් යනු, මව්බිම පුවත්පත අයත්...
මෙහෙකරුවා/මෙහෙකාරියද?නැතිනම්,සේවක/සේවිකාවද?
August 11, 2025 – August 15, 2025
The TV coverage of the issue The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala TV channels uploaded to YouTube.
August 11, 2025 – August 17, 2025
This week’s memes
August 11, 2025 – August 17, 2025
This week’s cartoons










