මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කර තිබූ පුවත්පත් තුනක පුවත් වාර්තාවන් හතරක් දැක්වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. * පුවත් හතරේම සිරස්තල තුළ "ජාවාරමා", "ජාවාරමෙක්" යනුවෙන් සඳහන් වේ. * දිනමිණ සහ ලංකාදීප පුවත් අන්තර්ගතයන් හි "සැකකරුවකු", "ජාවාරම්කරුවකු" ලෙසින් සඳහන් වන...
Features
එකම පුවතක්,එකම පිටුවක්,එකම ලේබල් කිරීමක් !
යම් වරදක් සඳහා ගුරු වෘත්තියෙහි නියැළෙන්නෙකු සම්බන්ධ වූ විට, එවැනි පුවතක් වාර්තා කිරීමේදී, ඇතැම් පුවත්පත් බොහෝ විට "ගුරා" යන යෙදුම භාවිතා කරනු දැකිය හැක. අප මින් පෙරද විමසා ඇති ආකාරයට, සැකකාර අය හෝ වරදකරුවා ගුරුවරයෙකු නම්, එම තැනැත්තාව "ගුරුවරයා"/"ගුරුවරිය" ලෙසින්...
සමාජ ගැටලුවක්,ලිපියක් සහ කාටූනයක්
"හනිමූන් ගිය සුද්දා හොරෙන්ම මාරු වෙලා, රට පනින්න සුද්දෝ බඳින්නේ පරිස්සමෙන්" යන සිරස්තලයෙන් යුතුව සති අග අරුණ පුවත්පතේ (ජනවාරි 19, 2025) පළ වී ඇති ලිපියකි. මෙම ලිපිය තුළ කාටූනයක් ද පළ වී තිබිණි. වෙනත් රටකට යෑමේ අරමුණින් ඇතැමුන් විදේශිකයින්ව විවාහ කර ගැනීමත්, කුමන හෝ...
උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!
ජනවාරි 19, 2025 දින පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ දී දිවි තොර කර ගැනීමට ඇති යැයි සැක කෙරෙන තරුණ යුවලකගේ සිරුරු සොයාගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කොට ති මෙම පුවත වාර්තා කරන රූපවාහිනී සහ පුවත්පත් මාධ්‍ය තුළ, දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය,...
සහල් හිඟය වරද පැටවෙන්නේ කා හටද?
දිවයිනේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් දැක්වෙන තොරතුරු සහ විවිධ අදහස්, රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබිණි. ඒ අනුව, සහල් හිඟයේ වරද කාගේද යන්න රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබූ ආකාරය මෙසේ පෙන්වා දිය හැක. (YouTube මෙතෙක්...
මාට්ටු ද? අත්අඩංගුද?
යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ අවස්ථාවන් කිහිපයක්, ලංකාදීප, දිනමිණ, සහ මව්බිම පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයන් මෙසේ දැක්විය හැක. විවිධ පුවත් සිරස්තල තුළ, එම අත්අඩංගුවට ගැනීම්, "මාට්ටු" යනුවෙනුත්, "අත්අඩංගුවට" යනුවෙනුත් දැක්වී තිබිණි. ඔබ තෝරා ගන්නා සිරස්තලය...
මරණයක් හැඟීම් කළඹවන සුළු ලෙසින් වාර්තා කිරීම අවශ්‍යද?
සංවේදී සිදුවීමක් - විශේෂයෙන්ම කුඩා දරුවෙකුගේ මරණයක් වැනි අවස්ථාවක් - වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. මෙසේ හැඟීම් කළඹවන සුළු ආකාරයෙන් පුවත් වාර්තා කිරීමේ ඇති ගැටළුව වන්නේ, එයින් සිදුවීමක් දෙස අපක්ෂපාතී අයුරින්...
ඉස්ලාම් ආගමට කළ අපහාස කිරීම් උපුටා දැක්වීම්
ඉස්ලාම් දහමට අපහාස කළ චෝදනාවට වරදකරු ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් සිරගත කිරීමේ පුවත මාධ්‍ය වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය එම අපහාස උපුටා දක්වමින් පුවත වාර්තා කර තිබූ ආකාරය, සමාජ මාධ්‍ය තුළ ද කතාබහට ලක්වී තිබිණි. ඒ අනුව, ජන. 10, 2025 දින සිංහල භාෂා පුවත්පත් මේ...
September 8, 2025 – September 25, 2025
The TV coverage of the issues The data on television coverage is based on the monitoring of the primetime news telecasts of selected Sinhala TV channels uploaded to YouTube. The issue of the 60th Regular Session of the UNHRC was monitored from September 8 to 12,...
September 15, 2025 – September 21, 2025
This week’s memes










