Features

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි

ජනපති අනුර කුමාර දිසානායක ඊයේ දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිය ඇමතුවේය. මෙම පුවත සඳහා 2025.09.26 දින සිංහල පුවත්පත් වල මුල්පිටු තුළ සඳහන් වී තිබුණේ පහත...

read more
ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිය අමතයි

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිය අමතයි

ජනපති අනුර කුමාර දිසානායක ඊයේ දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිය ඇමතීමේ පුවත 2025.09.26 දින දේශීය පුවත්පත් වල මුල්පිටු සිරස්තල තුළ දක්වා තිබුණේ පහත...

read more
මාට්ටු ?

මාට්ටු ?

2025 සැප්තැම්බර් 22 දින සිට 26 දින දක්වා සතියක කාලයක් තුළ “මාට්ටු” ලෙස පුවත්පත් සිරස්තලයන්හී භාවිතා කළ වතාවන් ගණන පහත දක්වා ඇත. සැබවින්ම මාධ්‍ය වාර්තාකරණයට “මාට්ටු” ලෙස භාවිතා කිරීම උචිත වන්නේ ද? නැත. එසේ නම්, “මාට්ටු” යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි?...

read more
දිවි තොර කරගැනීමට තැත් කිරීම් වගකීම් සහගතව වාර්තා කරමු!

දිවි තොර කරගැනීමට තැත් කිරීම් වගකීම් සහගතව වාර්තා කරමු!

දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ පුවත් දිනපතා පාහේ මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ. එබැවින් සියදිවි තොර කරගැනීම් පිළිබඳ තිබෙනා මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශවලට අනුව දිවි තොර කරගැනීම් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීම් පිළිබඳව...

read more
පාසල් සිසුන්ට දඬුවම් දීම වලක්වන පනත

පාසල් සිසුන්ට දඬුවම් දීම වලක්වන පනත

පාසල් සිසුන්ට දඬුවම් දීම වලක්වන පනත සහ ඒ පිළිබඳ ගුරු වෘත්තීය සංගම් අදහස්. (YouTube වෙත එක්කොට තිබූ සැප්තැම්බර් 28, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...

read more
සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

මේ වන විට ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි. ඒ...

read more
LGBTQIA+ ප්‍රජාව සම්බන්ධයෙන් කාදිනල් කළ ප්‍රකාශය

LGBTQIA+ ප්‍රජාව සම්බන්ධයෙන් කාදිනල් කළ ප්‍රකාශය

කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් තුමා ඊයේ උත්සවයකට සහභාගී වූ පුවතක් රූපවාහිනී පුවත් වල වාර්තා වී තිබුණි. එහිදී ඔහු LGBTQIA+ ප්‍රජාව සහ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් මත පළ කළේය. එම LGBTQIA+ ප්‍රජාව ගැන ඔහු කළ ප්‍රකාශය රූපවාහිනී පුවත් තුළ පහත පරිදි වාර්තා විය. (YouTube වෙත...

read more
LGBTQIA+ සංචාරක ප්‍රවර්ධනය පිළිබඳව මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

LGBTQIA+ සංචාරක ප්‍රවර්ධනය පිළිබඳව මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

"සමාජ පරිහානියට හේතු වන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධි සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම" යනුවෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත. මෙම පුවත...

read more
දූෂණය වෙනුවට අපයෝජනය

දූෂණය වෙනුවට අපයෝජනය

බාල වයස් දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකුට වසර 14ක සිරදඬුවමක් නියම කිරීමේ පුවත 2025 ඔක්තෝම්බර් 01, වන දින සිංහල පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත: අරුණ සිරස්තලය: ''හැංගිමුත්තම් සෙල්ලම් කරමු යැයි කියා අට හැවිරිදි...

read more