Ethics Eye

දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

දිවි තොර කරගත් ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි?

මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන් එය අනුකරණය කිරීමට පෙළඹිය හැක.

උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?

මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.

මූලාශ්‍ර:

https://www.datocms-assets.com/…/1669653344-13763…

http://who.int/…/men…/suicide-prevention-journalists.pdf

https://www.sactrc.org/wp-content/uploads/2019/07/NEW-1.pdf

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This