Features
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දිගුව.
2026, අගෝස්තු 12 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 12 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
රටේ ගමන, ආර්ථිකය සහ රජයේ ක්‍රියාකාරීත්වය ගැන ශ්‍රී ලාංකිකයන් ඇත්තටම හිතන්නේ මොකක්ද?
ශ්‍රී ලාංකිකයන් දැක්වූ අදහස් ඔබට ළඟදීම දැනගන්න පුළුවන්. Mood of the Nation — ළඟදීම. #MoodOfTheNation#VeriteResearch
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන මහා නායක හිමිවරුන් ජනපතිට එවූ ලිපිය
2026, අගෝස්තු 11 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් සිරස්තල ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 11 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
ඝාතන – දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
සිරස්තලයේ දිවි තොර කර ගැනීමක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි? එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට එය උත්ප්‍රේරකයක් විය හැක. පර්යේෂණවලට අනුව, මෙවැනි පුවත් නිරන්තරයෙන් දැකීමෙන් මානසිකව පීඩාවට පත් වූවන් එම ක්‍රියාවන්ට පෙළඹීමට...
1,000 දෙනෙකුගෙන් කරන සමීක්ෂණයකින් මුළු රටම හිතන දේ ගැන දැනගන්න පුළුවන්ද?
ඔව් — ඒ සමීක්ෂණයට තෝරාගන්නා නියැදිය අහඹු ලෙස තෝරාගෙන, ආන්තික දෝෂය (Margin of Error) සහ විශ්‍රම්භ මට්ටම (Confidence Level) යන ප්‍රධාන නිර්ණායක දෙක සපුරාලන්නේ නම් අපිට ඒ දේ ගැන දැනගන්න පුළුවන්. නමුත් මේ වචනවලින් අදහස් කරන්නේ මොනවාද? විශාල ජනගහනයක අදහස් නියෝජනය කිරීමට...
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ අවධානය.
2026, අගෝස්තු 10 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් ඔස්සේ. (YouTube වෙත එක් කොට ඇති 2026, අගෝස්තු 10 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්...
මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය අගෝස්තු 11 මුල් පිටු ඇසුරෙන්
(2026 අගෝස්තු 11 දින තෝරාගත් සිංහල පුවත්පත් මුල් පිටු ඇසුරෙන්.)
දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
සිරස්තලයේ දිවි තොර කර ගැනීමක් ලෙස වාර්තා නොකළ යුත්තේ ඇයි? එම පුවතට ප්‍රමුඛතාවයක් හිමිවන අතර එමඟින් දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුට එය උත්ප්‍රේරකයක් විය හැකිය. පර්යේෂණවලට අනුව, මෙවැනි පුවත් නිරන්තරයෙන් දැකීමෙන් මානසිකව පීඩාවට පත් වූවන් එම ක්‍රියාවන්ට පෙළඹීමට...
August 3, 2026 – August 9, 2026
This week’s memes










