Features
අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධයකට ලක්කිරීමේ සිද්ධිය මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ එම ලිංගික අපරාධය හැඳින්වීමට භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක....
පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධිය
පොලොන්නරුව ප්‍රදේශයේදී සිදුවූ දිවි හානි කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක් අප්‍රේල් 20, 2025 දින වාර්තා කර තිබිණි. මෙහිදී ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී,* සිරස්තලය සහ පුවත් අන්තර්ගතය තුළ දිවි තොර කර ගත් ආකාරය දක්වා ඇත.* දිවි තොර කර ගැනීමට හේතුව සරලව...
පානදුර ප්‍රසිද්ධ ස්ථානයක දිවි තොර කර ගැනීම
පානදුර ප්‍රසිද්ධ ස්ථානයක දිවි තොර කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධව රූපවාහිනී නාලිකා දෙකක් අප්‍රේල් 20, 2025 දින වාර්තා කර තිබිණි. * මෙහිදී ඒ සම්බන්ධයෙන් වාර්තා කළ නාලිකා දෙකම;හදිසි උපකාරක අංක සඳහන් කර නොතිබුණි.දිවි තොර කරගත් බවට පැවසෙන ආකාරය පළ කර තිබුණි.දිවි තොර කර...
චීන්නු ද? චීන ජාතිකයින් ද?
චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට "චීනා" සහ "චීනුන්" වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ...
තමාව අත් අඩංගුවට නොගන්නැයි කියා,පොලීසියෙන් සැඟව සිටින දේශබන්දුගෙන් අධිකරණයට රිට් පෙත්සමක්.
දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත ආවරණය හා ආවරණය කර නොතිබූ සිංහල පුවත්පත් පහත පරිදි දැක්විය හැක. * හිටපු අමාත්‍ය ටිරාන් අලස් යනු, මව්බිම පුවත්පත අයත්...
එකම දිනයේ,එකම පුවත්පතක මාට්ටු!
පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...
පෞද්ගලික අංශයේ සේවකයන්‌ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්‌ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ දිනයේදී හිමිවිය. ඒ අනුව, ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය...
ජාත්‍යන්තර කාන්තා දිනය 2025
තවත් පාතාල මිනීමැරුමක්?
කොළඹ-මීගමුව මාර්ගයේ ලියනගේමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජුකී මැෂින් අලුත්වැඩියා කරනු ලබන ස්ථානයක සිදුවූ වෙඩිතැබීමක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සිද්ධිය වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 8, 2025 දින තෝරාගත්...









