රජයේ වෛද්ය නිලධාරීන්ගේ වෘත්තීය ක්රියාමාර්ගය තීව්රවෙයි. අක්ෂි රෝහලේ වෛද්යවරු පනහක් හදිසි ස්ථාන මාරු සඳහා යොමු වීමේ සූදානමක්. මෙම පුවත් 2026 පෙබරවාරි 02 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි. (2026 පෙබරවාරි 02 දින...
Features
“කුඩ්ඩෝ ද? “සැකකරුවෝ” ද?
සිදුවීම් සාරාංශය මත්ද්රව්ය උවදුර සම්බන්ධයෙන් පසුගිය සතිය තුළ පුවත් වාර්තා තුනක් පළ විය. රඹෑව ප්රදේශයේ කාන්තාවන් පිරිසක් මත්ද්රව්ය විකුණන සහ භාවිතා කරන අය නිසා පීඩාවට පත්ව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමත්, "රටම එකට" සහ මත්ද්රව්ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම් යටතේ...
මාරාන්තික උපවාසය හත් වෙනි දිනටත්,
පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් ස්ථිර ගුරුපත් වීම් ඉල්ලා ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදු කළ මාරාන්තික උපවාසය හත් වෙනි දිනටත්, රෝහල් ගත කළ නිලධාරීන් ගණන පහ දක්වා ඉහළට. මෙම පුවත 2026 පෙබරවාරි 01 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ...
පළමු ශ්රේණිය සඳහා නව විෂයමාලාව ඉගැන්වීම අද සිට
පළමු ශ්රේණිය සඳහා නව අධ්යාපන ප්රතිසංස්කරණ අද දින සිට ආරම්භ කර ඇත. මෙම පුවත ජනවාරි 29, 2026 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් සිරස්තල තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජනවාරි 29,2026 දින තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත්...
ඝාතන-දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
සිදුවීම: බිබිල පොලිස් වසමට අයත් අඹගොල්ල ගෝනපුරඅරාව ගම්මානයේදී 28 වෙනිදා තිදරු මවක ඝාතනය කළ පුද්ගලයකු දිවි තොර කර ගැනීමට තැත් කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇත. 1. දිවි තොර කර ගැනීමට තැත් කළ ආකාරය විස්තර කිරීම දිවි තොර කර ගැනීමට උත්සාහ කළ ආකාරය පුවතේ සඳහන් කර ඇත. මෙවැනි...
හිටපු ඇමති අකිල විරාජ් නව අධ්යාපන ප්රතිසංස්කරණය ගැන මාධ්යයට අදහස් දක්වයි.
විපක්ෂයේ කිහිප දෙනෙකු මාධ්ය හමුවක් කැඳවා, පහසුකම් නොමැතිව නව අධ්යාපන ප්රතිසංස්කරණයක් ගෙන ඒම ගැටලුකාරී බව පැවසීය. එහිදී හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ, ඔවුන්ගේ සමයේ දරුවන්ට ටැබ්ස් (Tabs) ලබාදීමට උත්සාහ කළ බවත්, ඒ සඳහා අවශ්ය අන්තර්ගතය සකස් කර මුදල් වෙන්...
ඔබ දකින්නේ “සම්පූණ ඇත්ත” ද?නැත්නම් මාධ්ය පෙන්වන “රාමුව” ද?
ඔබ සිතන දේ තීරණය කරන්නේ ඔබද? මාධ්යයද?
කාන්තාව පමණක් සෘණාත්මක ලෙස හුවා නොදක්වමු!
-2026 ජනවාරි 26 වන දින බදුල්ල ප්රදේශයේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන අතරතුර, සැකකරුවන් 5 දෙනෙකු අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. -එම පුවත පිළිබඳ 2026.01.28 දින ලංකාදීප පුවත්පතේ පළ වූ සිරස්තල හරහා හඳුනාගත හැකි ප්රධාන ගැටලු දෙකක් මෙසේය. 01....










