වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්රවෙයි. අක්ෂි රෝහලේ වෛද්‍යවරු පනහක් හදිසි ස්ථාන මාරු සඳහා යොමු වීමේ සූදානමක්.
මෙම පුවත් 2026 පෙබරවාරි 02 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.
(2026 පෙබරවාරි 02 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments