අමරකීර්ති ඝාතනයට 12 දෙනෙකුට මරණ දඬුවම.
එම ඝාතනයට, පුද්ගලයන්ගේ සිත්වලට වෛරය දමා ඔවුන්ව මෙහෙය වූ පිරිස ජවිපේ/ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බවත් ඔවුන්ට පොහොට්ටු ආණ්ඩුවකින් දඬුවම් දෙන බවත් සාගර කාරියවසම් පැවසීම. – පුවත
මෙම පුවත් 2026 පෙබරවාරි 11 දින රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.
(2026 පෙබරවාරි 11 දින YouTube වෙත එක්කර තිබූ තෝරාගත් රූපවාහිනී රාත්රී ප්රධාන සිංහල පුවත් විකාශන ඇසුරිනි.)


0 Comments