Ethics Eye

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු.

පසුගිය ජූනි 12 වන දින අලුත්ගම දුම්රිය ස්ථානයේදී සිදුවූ දිවි තොර කර ගැනීමට තැත් කිරීමක් පිළිබඳ පුවතක් ප්‍රවෘත්ති වෙබ් අඩවි දෙකක වාර්තා කර තිබුණි.

හදිසි උපකාරක අංක:
*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – 1926 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This