එක් පුවතක්, වාර්තාකරණයන් දෙකක්
‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්රධාන සැකකරු හා ඝාතනය කිරීමට අදාළ ගිනි අවිය අධිකරණය තුළට රැගෙන ආ බව කියන, මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති දෙවැනි සැකකාරියගේ සීසීටීවී දර්ශන පෙළක් පොලීසියට ලැබීම හා සම්බන්ධ පුවත පෙබ. 26 දින රූපවාහිනී රාත්රී ප්රධාන පුවත් විකාශයන් සිරස්තල තුළ වාර්තා කර ඇත්තේ පහත අයුරිණි.
එකම පුවතක් පහත අයුරින් දෙයාකාරව දැක්වීම පිළිබඳව ඔබේ අදහස කුමක් ද?
(YouTube වෙත එක් කොට තිබූ පෙබ. 26, 2025 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments