Ethics Eye

ගුරු සංවර්ධන නිලධාරීන්මාරාන්තික උපවාසයක


පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් ස්ථිර ගුරුපත් වීම් ඉල්ලා ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වූ අතර, එම අතරතුර නිලධාරිණියක් රෝහල් ගත කිරීම.

මෙම පුවත 2026 ජනවාරි 27 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.

(2026 ජනවාරි 26 දින YouTube වෙත එක්කොට තිබූ තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This