* ”චීන්නු/චීනෙකු” භාවිතය.මාධ්‍ය තුළ සෘණාත්මක සන්දර්භයක නිරතුරුවම භාවිත වීමේදී චීන ජාතිකයන් කෙරෙහි අවමන් සහගත ආකල්ප ඇති කළ හැක.
* ”චීන ජාතිකයන්” භාවිතය.
විධිමත්, ගෞරවාන්විත සහ වෘත්තීය යෙදුමක් වන අතර එමඟින් වාර්තාකරණයේ මධ්‍යස්ථභාවය මනාව ආරක්ෂා වේ.
ගෞරවනීය මාධ්‍ය වාර්තාකරණයක නියැලෙමු!


0 Comments