Ethics Eye

“ජාවාරමා” වෙනුවට “ජාවාරම්කරු”, “සැකකරු” භාවිතා කරමු.


යම් සැකකරුවෙකු “ජාවාරමා” ලෙස හැඳින්වීම මඟින් සිදුවන්නේ (සැක කටයුතු) ක්‍රියාව විස්තර කරනවා වෙනුවට, පුද්ගලයාගේ චරිතය පාදක කරගනිමින් පූර්ව විනිශ්චයක් ලබා දීමයි.

පූර්ව විනිශ්චය ඇති නොකරමින් අදාළ පුවත පමණක් වාර්තා කරමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This