Ethics Eye

දිවි තොර කරගැනීමට තැත් කිරීම් වගකීමෙන් වාර්තා කරමු!


2026.07.07 දින තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.

දිවි තොර කරගැනීමට තැත් කළ ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි?

මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන්ට එය අනුකරණය කිරීමට පෙළඹිය හැකිය.

උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?

අවදානම් තත්ත්වයක සිටින අයෙකුට අවශ්‍ය වෘත්තිමය සහාය ලබාගැනීමට උපකාරක අංක පළ කිරීම වඩාත් මානූෂීය පියවරකි.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This