Ethics Eye

දිවි තොර කරගැනීම් පිළිබඳ සංවේදී වාර්තාකරණයක් අත්‍යවශ්‍ය වන්නේ දිවි තොර කරගත් තැනැත්තාට මෙන්ම, එසේ නැඹුරුවක් ඇති වෙනත් තැනැත්තන් හට සිදු විය හැකි හානිය අවම කිරීමටයි.

එනිසා වගකීම් සහගත වාර්තාකරණයේදී දිවි තොර කරගත් ආකාරය, එයට හේතුව ලඝු කිරීම, දිවි තොර කරගත් තැනැත්තන්ගේ ඡායාරූප පළ කිරීම ආදිය උචිත නොවේ.

තවද, දිවි තොර කරගැනීමක් පිළිබඳ වාර්තා කිරීමේදී උපකාරක අංක යෙදීමෙන් අවදානමේ ඇති ජීවිතයක් රැක ගැනීමට හැකි වනු ඇති බව නොඅනුමානයි!

හදිසි උපකාරක අංක:
*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් – 0717639898

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This